Showing posts with label Music. Show all posts

You Fallen for Me - Heartstrings TV Series



2011 වසරේ තමයි මේ කොරියානු කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.4 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Music, Romance කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. 

කතාව ගැන පුංචි හැදින්වීමක් කරනව නම්, විශ්ව විද්‍යාලයක සංගීත අංශයේ සිසුන් දෙන්නෙක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. ඒත් දෙන්නා හාත්පසින්ම වෙනස්. මුලින් එකිනෙකාට වහකදුරු වගේ ඉන්න දෙන්නා තමයි පස්සෙ එකිනෙකාට නැතුවම බැරි වෙන්නෙ. ඉතින් මේ දෙන්නගෙ ආදර අන්දරය බලන්න ඔයාලත් කැමති වෙයි කියල අපි හිතනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Dream High TV Series



ඔන්න අදත් ආව අපේ යාලුවන්ට තවත් ලස්සන කොරියන් කතාවක් අරගෙන. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2011 වසරේදීයි. IMDB දර්ශකයේ 7.8 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Comedy, Music, Romance කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. එහෙනම් ඉතින් ඔන්න කතා මාලාව ගැන හොදටම දැනගන්න ZOOM එකේ දාල තිබුන සිංහල විස්තරය ඔයාලට අරගෙන ආව.

මේක වැඩියෙන්ම හොඳ සංගීතයට ලැදි අයට. ඒ වගේම පසල් කාලෙ ආදර කතා වලට සම්බන්ධ වුනු අයට. එහෙම නැති වුනත් කමක් නෑ. දැන් කතාව ගැන පොඩි සාරාංශයක් අහගන්න. මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ එකිනෙකට වෙනස් ජීවිත ගත කරන උසස් පාසල් ළමයින් හය දෙනෙක්ව. මෙයාලගෙ ජීවිත කතාවන් ගොඩක්ම වෙනස් වුනාට හැමෝටම එකම සමාන කමක් තියෙනවා. ඒ තමයි සංගීතයට තියෙන ආසාව. මේ හය දෙනාම උසස් පාසල් සිසුවො. කතාව පටන්ගන්නෙ මේ හය දෙනාම කිරින් කියන කලා පාසලේ ඇත්ලත් වීමේ පරීක්ෂණයට මුහුණ දෙන්න යනකොට. එතනින් පස්සෙ මෙයාලා තමන්ගෙ අනාගතය ගොඩක් කරදර මැද්දෙ හදාගෙන සාර්ථක වෙලා ප්‍රසිද්ධ ගායක ගායිකාවො වෙන හැටි තමයි කතාව තුල යන්නෙ. මේ කතාව ඇතුලෙ ප්‍රධානම ආදර කතාවක් යනවා වගේම ඊට අමතරව තව ආදර කතා දෙකක් යනවා. මේ ඔක්කොම ගොඩක් විහිළු තියෙන ඒවා. ඒ වගේම මම කලිනුත් කිව්වනෙ මේක සින්දු අහන්න ආස අයට හොඳ කතාවක් කියලා. ඒ කියන්නෙ මේ කතාවෙ ඉන්න එක ප්‍රධාන පිරිමි චරිතයක් හැරුනාම අනිත් චරිත පහම ඇත්ත ජීවිතේ ගායක ගායිකාවො. එයාලගෙ දක්ෂතා ගැන ඔයාලට කතාව තුල ‍හොඳට බලාගන්න පුළුවන්. අනිත් චරිතයත් එයාලට දෙවෙනි නෑ.

ඔන්න ඉතින් සූම් එකට පිංසිද්ද වෙන්න ඔයාලට හොද විස්තරයක් ලැබුනනෙ කතාව ගැන. එහෙනම් ඉතින් කතාව අරගෙනම බලන්නකො කොහොමද කියල. ඔයාලත් මේ කතාවට ගොඩක් කැමති වෙයි කියල අපි හිතනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Sri Lankan Mega Remix Collection (2013 - 2017)



කවදත් ඔයාලට හොදම දේවල් දෙන අපි ඔන්න තවත් අලුත් වැඩක් පටන් ගත්ත. අපේ කොල්ලො ගොඩක් ආසයිනෙ Remix සිංදු අහන්න. මම නම් ඇත්තටම ආසයි පරණ සිංදු Remix කරපුව අහන්න. ඉතින් ඒ වගේ සිංදු අහන්න කැමති කට්ටියට ඔන්න අපි ගෙනාව සුපිරි Mega Remix Collection එකක්. 

මේ කලෙක්ෂන් එක අපි එකතු කලේ 2013 ඉදන්. එදා ඉදන් ටිකෙන් ටික එකතු කරපු මේ කලෙක්ෂන් එකේ දැන් 14 GB වගේ තියෙනව. මෙතන තියෙනව 2013 ඉදන් 2017 මුල වෙනකල් රිලීස් උන ලංකාවෙ කොල්ලො මික්ස් කරපු Remix Tracks 2000 කට වැඩිය. තනි සිංදු වගේම නන්ස්ටොප් එහෙමත් තියෙනව. ඒ වගේම එක දිගට ප්ලේ කලොත් පැය 220 කට වඩා ප්ලේ කරන්න තරම් සිංදු තියෙනව. 

අපේ කොල්ලො කෙල්ලො අතර ජනප්‍රිය වුනු සිංහල, හින්දි, ඉංග්‍රීසි, දෙමල අලුත් සිංදු වගේම පරණ සිංදුත් මේ Remix Collection එකේ තියෙනව. ඉතින් අපේ කොල්ලන්ට මේ වගේ Remix Collection එකක් නම් හොයාගන්න බැරි වෙයි කොහෙන්වත්. ඒත් ඔයාලට පුලුවන් දැන් මේ කලෙක්ෂන් එක අපිට කියල ගෙදරටම ගෙන්නගන්න. පහල තියෙන අපේ ඕනෙම අංකයකට කතා කරල හරි අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් කරල හරි වැඩි විස්තර දැනගන්න ඔයාලටත් පුලුවන්.

 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

All New Released Sinhala Songs (2014 April)


ඔන්න ඉතිං අදත් ආව ඔයාල බලාපොරොත්තුවෙන් ඉන්න පෝස්ට් එකකුත් අරගෙන. ඔයාල ගොඩක් අය අපේ මේ සේවාව ගැන දැන් දන්නවත් ඇති. අපි මීට මාස කිහිපයකට ඉහතදී අලුත් වැඩක් පටන් ගත්තනෙ. පසුගිය මාසෙ නිකුත් වුන ඔක්කෝම සිංහල සිංදු ටික එක පාරම ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් අපි ඔයාලට දෙනවනෙ. ඉතින් ඔන්න අදත් මේ පෝස්ට් එක අරගෙන අපි ආව. මේ මාසෙ නම් සිංදු ටික දෙන්න දවස් කිහිපයක් පරක්කු වුනා. ඒත් ඉතින් පොරොන්දු වෙලා තියෙන විදිහට ඔයාලට සිංදු ටික කොහොමහරි අරගෙන ආවනෙ. ඉතිං එහෙනම් අප්‍රේල් මාසෙ නිකුත් වුන ඔක්කෝම ඔරිජිනල් සිංහල සිංදු ටික එකතු කරල හදල තියෙන මේ පැක් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො. එහෙනම් ඉතින් මැයි මාසෙ සිංදු ටිකත් අරගෙන ඉක්මනින්ම ඔයාලව හම්බවෙන්න එන්නම්කො. එතකල් අපේ ෆේස්බුක් පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න කියල ඔයාලට ආරාධනා කරනව.

මාර්තු මාසෙ නිකුත් වුන සිංදු ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුන කෙනෙක් ඉන්නව නම් මෙතන ක්ලික් කරල ඒ ටිකත් ඩවුන්ලෝඩ් කර ගන්නකො.

අපේ සේවාව අගය කරනවනම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ පෝස්ට් එක ඔයාලගෙ යාළුවන් එක්ක බෙදාගන්න කාරුණික වෙන්න.

Month : 2014 April
Qty : 74 Songs

Size : 378 MB

සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk
Get This

All New Released Sinhala Songs (2014 March)

All New Released Sinhala Songs (2014 March) free download

ඔයාල දන්නවනෙ අපි ලගකදි ඉදන් අලුත් වැඩක් පටන් ගත්ත කියල. ලංකාවෙ පලමු වතාවට අපි මාසයක් ඇතුලත නිකුත් උන ඔක්කෝම සිංහල සිංදු ටික එක පාරම ඩවුන්ලෝඩ් කර ගන්න ඔයාලට අවස්ථාවක් ලබා දෙනව. මේ සේවාව අපි ඔයාලට ලබා දෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතිං ඔන්න පසුගිය මාසෙ (මාර්තු) නිකුත් උන ඔක්කෝම සිංහල සිංදු ටික අපි ඔයාලට අරගෙන ආව. කැමති අයට පුලුවන් පහලින් ගිහින් මේ සිංදු ටික ඔක්කෝම අරගන්න. අපේ මේ සේවාවෙ තියෙන අනික් විශේෂත්වය තමයි අපි ඔයාලට දෙන හැම සිංදුවක්ම ඔරිජිනල් සිංදු වීම. සිංදුව අතරමැදදි එක එක වෙබ් සයිට් වල නම් කෑලි එහෙම ප්ලේ වෙන්නෙ නෑ. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකො. 

පෙබරවාරි මාසෙ නිකුත් වුන සිංදු ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුන කෙනෙක් ඉන්නව නම් මෙතන ක්ලික් කරල ඒ ටිකත් ඩවුන්ලෝඩ් කර ගන්නකො.

අපේ සේවාව අගය කරනවනම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ පෝස්ට් එක ඔයාලගෙ යාළුවන් එක්ක බෙදාගන්න කාරුණික වෙන්න. එහෙනම් ඉතිං අප්‍රේල් මාසෙ සිංදු ටිකත් අරගෙන තව මාසෙකින් ඔයාලව හම්බවෙන්න එන්නම්කො.

Month : 2014 March
Qty : 58 Songs

Size : 296 MB

සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk
Get This

All New Released Sinhala Songs (2014 February)


ඔන්න ඉතින් අදත් අපි ඔයාලව හම්බවෙන්න ආව ඔයාලට ගොඩක් වැදගත් වෙන පෝස්ට් එකකුත් අරගෙන. ඔයාල ඉතිං දන්නවනෙ අපි හැම මාසෙම මුල ඔයාලට පසුගිය මාසෙ නිකුත් වුන ඔක්කොම සිංහල සිංදු ටික එකපාරම දෙනව කියල. මේ සේවාව ලංකාවෙ කිසිම වෙබ් අඩවියකින් ලබා නොදෙන සේවාවක්. අන්න ඒ නිසයි අපි අනිත් අය අතරින් සුවිශේෂී වන්නෙ. අනික අපි මේ සිංදු ඔක්කොම ඔයාලට ලබා දෙන්නෙ නොමිලේ. ඉතිං ඔන්න අද ඔයාලට අරගෙන ආව පෙබරවාරි මාසෙ නිකුත් වුන ඔක්කොම සිංදු ටික. ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියල. පසුගිය මාසෙ සිංදු ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ නම් මෙතන ක්ලික් කරන්න. 

අපේ සේවාව අගය කරනවනම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ පෝස්ට් එක ඔයාලගෙ යාළුවන් එක්ක බෙදාගන්න කාරුණික වෙන්න. එහෙනම් ඉතිං මාර්තු මාසෙ සිංදු ටිකත් අරගෙන තව මාසෙකින් ඔයාලව හම්බවෙන්න එන්නම්කො.

Month : 2014 February
Qty : 50 Songs


සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk

Get This

All New Released Sinhala Songs (2014 January)


හැම මාසෙකම ඔයාලට අපි වටිනා දෙයක් අරගෙන එන බව ඔයාල දන්නවනෙ. ඔයාලට කොහෙන්වත් හොයාගන්න බැරි විදිහෙ වටිනා සිංදු පැක් එකක් අපි හැම මාසෙම ඔයාලට අරගෙන එනවනෙ. ඔන්න අදත් ඔයාලට පසුගිය මාසෙ නිකුත් උන ඔක්කෝම සිංහල සිංදු ටික අරගෙන ආව. ඔයාල කැමතිනම් ඔක්කෝම සිංදු ටික එකපාරටම හරි එහෙමත් නැත්නම් සිංදු එකින් එක හරි ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවන්. 

මම ඔයාලට පොරොන්දු වුනේ නම් හැම මාසෙම පලමු සතිය ඇතුලත ඔයාලට මේ සිංදු පැක් එක අරගෙන එනව . ඒත් පහුගිය දවස් වල පට්ටෙටම වැඩ තිබුන නිසා මගේ පොරොන්දුව එක දවසකින් කල් ගියා. යාලුවො ඒකට සොරි වෙන්න ඕනෙ. කොහොම වුනත් කමක් නෑ බඩු ටික ඔයාලට අරගෙන එන්න ලැබුන එක ලොකු දෙයක්නෙ. 

මීට කලින් ඔයාලට දෙසැම්බර් මාසෙ සිංදු ටික අරගෙන ආව මතක ඇතිනෙ. ඔන්න ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුන කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ ටිකත් අරගන්නකො.

අපේ උත්සාහය අගය කරනවනම් කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා... 

Month : 2014 January
Qty : 76 Songs
Size : 334MB



සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk
Get This

All New Released Sinhala Songs (2013 December)


අද නම් ඔයාලව හම්බවෙන්න ආවෙ ගිය මාසෙ වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නයි. ඔයාලට මතක ඇතිනෙ මම පසුගිය මාසෙ මුල් සතියෙ ඔයාලට දුන්න නොවැම්බර් මාසෙ නිකුත් වෙච්ච ඔක්කෝම සිංහල සිංදු ටික එක පාර ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක්. ඒ සිංදු ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුන අය මෙතන ක්ලික් කරල ගිහින් ඒ සිංදු ටික ඩවුන්ලෝඩ් කරගන්නකො. 

ඉතිං ඔයාලට මතක ඇතිනෙ එදා මම කිවුව අපි හැම මාසෙම මුල් සතියෙ පසුගිය මාසෙ සිංදු ටික ඔයාලට දෙනව කියල. ඔන්න ඉතිං ඒ පොරොන්දුව ඉෂ්ඨ කරමින් අදත් ඔයාලට අරගෙන ආව දෙසැම්බර් මාසෙ නිකුත් වුන ඔක්කෝම සිංහල සිංදු ටික. මෙතන සිංදු 69 ක් තියෙනව. ඔයාලට ඕනෙ නම් කැමති සිංදු වෙන වෙනම හරි එහෙමත් නැත්නම් ඔක්කෝම සිංදු ටික එකපාරටම හරි ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදිහට තමයි දාල තියෙන්නෙ.

අපේ උත්සාහය අගය කරනවනම් කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා... 

Month : 2013 December
Qty : 69 Song
සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk
Get This

All New Released Sinhala Songs (2013 November)


ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ කොහෙන්වත් ලැබෙන්නෙ නැති වටිනා දෙයක්. ඔයාල ගොඩක් දෙනෙක් සිංහල සිංදු අහන්න කැමතියිනෙ. මම දැකල තියෙනව මගේ යාලුවො රට වටේම ඇවිද ඇවිද සිංහල සිංදු හොයනව අහන්න. සමහරක් එවුන්ගෙ කම්පියුටර් වලට රිංගල බැලුවම එකම සිංදුව තැන් දහයක විතර තියෙනව. 

ඔන්න මීටපස්සෙ එහෙම වෙන්නෙ නෑ... ඔයාල සිංදු හොය හොය රට වටේ යන්න ඕනෙ නෑ, එක එක සයිට් වලට ගිහින් සිංදුවෙන් සිංදුව අලුත් ඒව හොය හොය ඩවුන්ලෝඩ් කරන්න ඕනෙත් නෑ, එකම සිංදුව දෙතුන් සැරේ ඩවුන්ලෝඩ් කරගෙන කම්පියුටර් එක අවුල් කරගන්න ඕනෙත් නෑ. අද ඉදන් හැම මාසෙකම මුල් සතියෙදි ඊට කලින් මාසෙ නිකුත් උන ඔක්කෝම සිංහල සිංදු ටික එකපාරටම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් අපි ඔයාලට දෙන්නම්.

හැම සිංදුවක්ම ඔරිජිනල්ම සිංදු. එක එක සයිට් වල නම් කෑලි සිංදුව මැද්දෙදි ප්ලේ වෙන්නෙ නෑ. ඔයාල කැමති නම් සිංදු එකින් එක හරි, එහෙමත් නැත්නම් පැක් එකම එකපාරටම හරි ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවන්. ඔන්න එහෙනම් පහල තියෙනව ලින්ක් එක. ගිහිල්ල ඩවුන්ලෝඩ් කරගන්නකො... අපේ සේවාව ගැන කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා....

Month : 2013 November
Qty : 101 Songs
Size : 457MB
සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk

Get This