All New Released Sinhala Songs (2013 December)


අද නම් ඔයාලව හම්බවෙන්න ආවෙ ගිය මාසෙ වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නයි. ඔයාලට මතක ඇතිනෙ මම පසුගිය මාසෙ මුල් සතියෙ ඔයාලට දුන්න නොවැම්බර් මාසෙ නිකුත් වෙච්ච ඔක්කෝම සිංහල සිංදු ටික එක පාර ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක්. ඒ සිංදු ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුන අය මෙතන ක්ලික් කරල ගිහින් ඒ සිංදු ටික ඩවුන්ලෝඩ් කරගන්නකො. 

ඉතිං ඔයාලට මතක ඇතිනෙ එදා මම කිවුව අපි හැම මාසෙම මුල් සතියෙ පසුගිය මාසෙ සිංදු ටික ඔයාලට දෙනව කියල. ඔන්න ඉතිං ඒ පොරොන්දුව ඉෂ්ඨ කරමින් අදත් ඔයාලට අරගෙන ආව දෙසැම්බර් මාසෙ නිකුත් වුන ඔක්කෝම සිංහල සිංදු ටික. මෙතන සිංදු 69 ක් තියෙනව. ඔයාලට ඕනෙ නම් කැමති සිංදු වෙන වෙනම හරි එහෙමත් නැත්නම් ඔක්කෝම සිංදු ටික එකපාරටම හරි ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදිහට තමයි දාල තියෙන්නෙ.

අපේ උත්සාහය අගය කරනවනම් කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා... 

Month : 2013 December
Qty : 69 Song
සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk