Showing posts with label Shooting Games. Show all posts

Call of Duty: Modern Warfare 2 PC Game


මේ දවස් ටිකේම දිගට හරහට ඔයාලට ටීවී සීරීස්ම දුන්න හින්ද අද මට හිතුන ඔයාලට ගේම් එකක් අරගෙන එන්න ඕනෙ කියල. මේ ගේම් එකත් පට්ටෙටම ජනප්‍රිය වෙච්ච ගේම් එකක් තමයි. මම මීට කලින් ඔයාලට Call of Duty ගේම් කලෙක්ශන් එකේ අලුත්ම ගේම් එක අරගෙන ආවනෙ. ඔන්න අද මම අරගෙන ආවෙත් මේ ගේම් කලෙක්ශන් එකේම ගේම් එකක් තමයි. මේක නම් කරල තියෙන්නෙ Call of Duty: Modern Warfare 2 කියලයි. 

IGN Rating වල 9.5 වගේ ඉහල අගයක් හිමිකරගෙන තියෙන මේ ගේම් එකත් ෂූටින් ගේම් වලට තමයි අයත් වෙන්නෙ. ඇක්ටිවිශන් සමාගමේ නිෂ්පාදනයක් වන මේ ගේම් එක නිකුත් වුනේ 2009 වසරේදීයි. ඔයාලත් ඉතිං ගේම් එක අරගෙනම බලන්නකො ගේම් එක කොහොමද කියල. ෂුවර් එකටම ඔයාල මේ ගේම් එකට කැමති වෙනව. අපි මේ විදිහට Call of Duty ගේම්ස් එකින් එක ඔයාලට ඉදිරිපත් කලාට අපි ගාව මේ ගේම්ස් සෙට් එකේ බොහෝ ප්‍රමාණයක් දැනටමත් තියෙනව. ඔයාලට ඕනෙ ගේම් එකක් තියෙනවනම් අපිට මැසේජ් එකක් දාන්න. අපි ගාව තියෙනවනම් අපි ඒ ගැන ඔයාලව දැනුවත් කරන්නම්.

IGN Rating : 9.5
Genre : Shooting
Trailer : http://www.youtube.com/watch?v=XWIJTydRLt8


Minimum PC System Requirements :

CPU     : Intel Pentium 4 3.2 GHz or AMD Athlon 64 3200+ processor or better supported
RAM     : 1 GB RAM
VGA     : 256 MB NVIDIA GeForce 6600GT or better or ATI Radeon 1600XT or better (Shader 3.0)
DX        : Microsoft DirectX(R) 9.0c
OS        : Microsoft Windows XP or Windows Vista (Windows 95/98/ME/2000 are unsupported)
HDD     : 12GB of free hard drive space
Sound  : 100% DirectX 9.0c compatible sound card

දැන් ඔයාලට මේ ගේම් එක පහසු මිලට නිවසටම ගෙන්වාගන්න පුලුවන්.තැපැල් ගාස්තු අය නොකෙරේ...

Full Game In 4 DVD's
Only Rs:500 (Islandwide Free Delivery)

Contact Us : 0771764615 / 0776623869 / 0712257001
Our Facebook Community : https://www.facebook.com/tvshowslk
Get This

Call of Duty Ghosts PC Game


ඔන්න තවත් සුපිරි ගේම් එකක් අරගෙන ආව. මේකත් සුපිරි Shooting ගේම් එකක්. Call of Duty කියන්නෙ ගේම්ස් Play කරන ඕනෙම පොඩි එකෙක් දන්න නමක්. Shooting ගේම්ස් Play කරන අය අතරින් Call of Duty ගේම් Collection එකෙන් එකක් හරි Play කරපු නැති කෙනෙක් හොයා ගන්න එක බොහොම අමාරු වැඩක්. මේ ගේම් Collection එක ඒ තරමටම ප්‍රසිද්ධයි. මේ වෙනකොට Call of Duty ගේම් Collection එකේ ගේම්ස් 9ක් විතර නිකුත් වෙලා තියෙනව.

ඔන්න දැන් මේ Collection එකට අලුත් ගේම් එකක් එකතු උනා පසුගිය නොවැම්බර් මාසෙ. Call of Duty: Ghosts කියන නමින් තමයි මේ ගේම් එක නිකුත් උනේ. මීට කලින් නිකුත් උන Call of Duty ගේම්ස් වලට වඩා වෙනස්ම මුහුනුවරකින් මේ ගේම් එක නිර්මාණය කරන්න Activision (Call of Duty Collection එකෙහි නිෂ්පාදකයින්) කණ්ඩායම උත්සාහ කරල තියෙන බව පැහැදිලිවම පෙනෙනව. 

මීට පෙර නිකුත් වූ Call of Duty ගේම්ස් බොහෝමයක් එකිනෙකට සම්බන්ධ වූවත් මේ ගේම් එක ඒවාට කිසිදු සම්බන්ධයක් නොමැතිව නිකුත් වී ඇත. එමෙන්ම මෙම ගේම් එක තුලදී ක්‍රීඩකයාට බල්ලෙකු පවා ආයුධයක් ලෙස පාවිච්චි කිරීමට ඉඩ සලසා දී තිබෙනවා. මේ අත්දැකීම ක්‍රීඩකයා මීට පෙර ගේම් එකක නොලබපු අත්දැකීමක් වනු ඇත. එමෙන්ම නවීන අවි ආයුධ බොහෝමයක් ගේම් එකට අලුතින් එකතු වෙලා තියෙනව.

ඉතින් මේ ගේම් එක Play කලොත් ඔයාලටම බලාගන්න පුලුවන් ගේම් එක හොදද නරකද කියල.

IGN Rating : 8.8
User Rating 4.1
Genre : Shooting


PC System Requirements :
SpecMinimumRecommended
OSWindows 7 64-Bit / Windows 8 64-BitWindows 7 64-Bit / Windows 8 64-Bit
CPUIntel Core 2 Duo E8200 2.66 GHZ / AMD Phenom X3 8750 2.4 GHZ or betterIntel Core I5 - 680 @ 3.6GHZ
RAM6 GB RAM8 GB RAM
HDD40 GB HD Space40 GB HD Space
VideoNVIDIA GeForce GTS 450 / ATI Radeon HD 5870 or betterNVIDIA GeForce GTX 760 @4GB
SoundDirectX Compatible Sound CardDirectX Compatible Sound Card
DirectX1111



දැන් ඔයාලට මේ ගේම් එක පහසු මිලට නිවසටම ගෙන්වාගන්න පුලුවන්...

Full Game In 6 DVD's
Only Rs:725 (Islandwide Free Delivery)

Contact Us : 0771764615 / 0776623869 / 0712257001
Get This

Battlefield 4 PC Game


ඔන්න අද ඔයාලට සුපිරි Shooting ගේම් එකක් අරගෙන ආවා. මේ දවස් වල බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙන හොදම Shooting ගේම් Collection එකක් තමයි Battlefield කියන්නෙ. මේ ගේම් Collection එකේ අලුත්ම ගේම් එක පසුගිය ඔක්තෝම්බර් මාසෙ නිකුත් උනා. Battlefield 4 තමයි ගේම් එකේ නම. Electronic Arts කියන ප්‍රසිද්ධ ගේම් නිෂ්පාදකයන්ගෙ නිර්මාණයක් තමයි Battlefield 4 ගේම් එක. මීට පෙර නිකුත් වූ ගේම් එක්ක බලනකොට ග්‍රැෆික් අතින් ඉහලම තැනක තමයි මේ ගේම් එක තියෙන්නෙ. ඉතින් ගේම් එක කොහොමද කියල Play කරලම බලන්නකො...

IGN Rating : 8.5
User Rating 8.8
Genre : Shooting
More Details : http://www.ign.com/games/battlefield-4/pc-122223
Trailer : http://www.youtube.com/watch?v=sclTMEd7JN8


The minimum PC system requirements :

● Dual core CPU (Intel Core i5 or AMD “Bulldozer”).
● At least 4 GB main system memory
● Graphics card with at least 512 MB of VRAM and support for DirectX 10
● 30+ GB of harddrive space
● Windows Vista


The recommended PC system requirements :

● Quad core CPU (Intel Core i5 or i7) at 3 Ghz
● 4 GB memory (8 GB for 64-bit operating systems)
● A modern DX11 graphics card with 2+ GB of video memory, GeForce 600 series or Radeon 7000 series
● Windows 7 64-bit operating system (Windows 8 is supported as well)
● 30+ GB of free harddrive space

දැන් ඔයාලට මේ ගේම් එක පහසු මිලට නිවසටම ගෙන්වාගන්න පුලුවන්...

Full Game In 5 DVD's
Only Rs:625 (Islandwide Free Delivery)

Contact Us : 0771764615 / 0776623869 / 0712257001
Get This