Showing posts with label Action Games. Show all posts
Batman: Arkham Asylum PC Game
මුලින්ම ඔයාල හැමෝටම සුභ නත්තලක් කියල ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතිං අදත් ඔයාලට සුපිරි ගේම් එකක් අරගෙන තමයි ආවෙ. අපි පුංචි කාලෙ පණ ඇරගෙන බලපු කාර්ටූන් එකක්නෙ බැට් මෑන් කියන්නෙ. පසුව මේ බැට් මෑන් කාර්ටූන් එක පාදක කරගෙන ෆිල්ම්ස් එහෙමත් නිකුත් උන බව ඔයාල දන්නවනෙ. කාර්ටූන් එකවගේම ඒ ෆිල්ම්ස් එහෙමත් ලොකු පොඩි කා අතරත් ඉතාමත් ජනප්‍රිය උන බව හැමෝම දන්න දෙයක් තමයි.
ඉතිං මේ බැට් මෑන්ගෙ චරිතය පාදක කරගෙන සුපිරි ගේම්ස් එහෙමත් නිර්මානය වුනා. පරිගණක ක්‍රීඩා කරන්නන් අතර ඉතාමත් ජනප්‍රිය ගේම් කලෙක්ශන් එකක් වීමට බැට් මෑන් ගේම් කලෙක්ශන් එක සමත් වුනා. ඉතිං අපි තීරනය කලා අද ඔයාලට මේ ගේම් කලෙක්ශන් එකේ ගේම් එකක් දෙන්න. මේ ගේම් එකේ Requirements එක්ක බලනකොට නම් ගේම් එකේ ග්‍රැෆික් එහෙම සුපිරියටම තියෙනව. ඒ වගේම මහා ලොකුවට PC Requirements ඉල්ලන්නෙ නැති නිසා එච්චර ලොකු කම්පියුටර් එකක් ඕනෙත් නෑ.
2009 වසරේ නිකුත් උන මේ ගේම් එක 2010 වසරේදී, වසරේ පරිගණක ක්‍රීඩාව (Game of the Year) ලෙස සම්මාන දිනා ගැනීමට පවා සමත් වුනා. IGN Rating වල 9.1 වගේ ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ ගේම් එක Action Games යටතේ වර්ග කරන්න පුලුවන්. එහෙනම් ඉතිං ගේම් එක අරගෙනම බලන්නකො ගේම් එකේ කොලිටිය...
IGN Rating : 9.1
Genre : Action
More Details : http://www.ign.com/games/batman-arkham-asylum/pc-65559
Trailer : http://www.youtube.com/watch?v=r9fSkcAYyZ8
Minimum PC System Requirements :
Minimum PC System Requirements :
CPU: | Intel Pentium 4 3.0 GHz or AMD Athlon 64 3500+ |
---|
CPU Speed: | 3.0 GHz |
---|
RAM: | XP = 1 GB, Vista = 2GB |
---|
OS: | Windows XP & Vista |
---|
Video Card: | 128 MB 3D Graphics card (NVIDIA GeForce 6600 or ATI Radeon X1300 or better) |
---|
Free Disk Space: | 9 GB |
---|
දැන් ඔයාලට මේ ගේම් එක පහසු මිලට නිවසටම ගෙන්වාගන්න පුලුවන්.තැපැල් ගාස්තු අය නොකෙරේ...
Full Game In 1 DVD
Only Rs:125 (Islandwide Free Delivery)
Contact Us : 0771764615 / 0776623869 / 0712257001
Join Our Facebook Community For More Info : https://www.facebook.com/tvshowslk
Join Our Facebook Community For More Info : https://www.facebook.com/tvshowslk
Assassin's Creed IV: Black Flag PC Game
අද ඔයාලට අරගෙන ආවෙත් ඔයාල අතර බොහොම ජනප්‍රිය ගේම් Collection එකක අළුත්ම ගේම් එකක් තමයි. Assassin's Creed කියන්නෙ බොහෝ දෙනෙක් ආස කරන ගේම් Collection එකක් තමයි. මේ ගේම් Collection එකේ අළුත්ම ගේම් එක පසුගිය නොවැම්බර් මාසෙ නිකුත් උනා. Assassin's Creed IV: Black Flag කියන නමින් තමයි අළුත් ගේම් එක නම් කරල තියෙන්නෙ. Ubisoft කියන ප්‍රසිද්ධ ගේම් නිෂ්පාදන සමාගම තමයි මේ ගේම් එකේ නිර්මාණකරුවන් වෙන්නෙ. මීට පෙර නිකුත් වූ Assassin's Creed ගේම්ස් වගේම මේ ගේම් එකත් ක්‍රීඩකයන් අතර බොහෝම ජනප්‍රිය වුනා.
ඉතින් ඔයාලටත් දැන් පුලුවන් මේ ගේම් එක හොදද නරකද බලන්න.
Recommended PC System Requirements :
IGN Rating : 8.5
Genre : Action
CPU: | Intel Core2Quad Q8400 @ 2.6 GHz or AMD Athlon II X4 620 @ 2.6 GHz |
---|
OS: | Windows Vista SP or Windows 7 SP1 or Windows 8 (both 32/64bit versions) |
---|
RAM: | 2 GB |
---|
Video Card: | Nvidia Geforce GTX 260 or AMD Radeon HD 4870 (512MB VRAM with shader Model 4.0 or higher) |
---|
Sound Card: | Yes |
---|
Free Disk Space: | 30 GB |
---|
CPU: | Intel Core i5 2400S @ 2.5 GHz or better or AMD Phenom II x4 940 @ 3.0 GHz |
---|
OS: | Windows Vista SP or Windows 7 SP1 or Windows 8 (both 32/64bit versions) |
---|
RAM: | 4 GB |
---|
Video Card: | Nvidia GeForce GTX 470 or AMD Radeon HD 5850 (1024MB VRAM with Shader Model 5.0) or better |
---|
Sound Card: | Yes |
---|
Free Disk Space: | 30 GB |
---|
දැන් ඔයාලට මේ ගේම් එක පහසු මිලට නිවසටම ගෙන්වාගන්න පුලුවන්...
Full Game In 5 DVD's
Only Rs:625 (Islandwide Free Delivery)
Contact Us : 0771764615 / 0776623869 / 0712257001
Our Facebook Community : https://www.facebook.com/tvshowslk
Our Facebook Community : https://www.facebook.com/tvshowslk
Subscribe to:
Posts (Atom)