Batman: Arkham Asylum PC Game


මුලින්ම ඔයාල හැමෝටම සුභ නත්තලක් කියල ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතිං අදත් ඔයාලට සුපිරි ගේම් එකක් අරගෙන තමයි ආවෙ. අපි පුංචි කාලෙ පණ ඇරගෙන බලපු කාර්ටූන් එකක්නෙ බැට් මෑන් කියන්නෙ. පසුව මේ බැට් මෑන් කාර්ටූන් එක පාදක කරගෙන ෆිල්ම්ස් එහෙමත් නිකුත් උන බව ඔයාල දන්නවනෙ. කාර්ටූන් එකවගේම ඒ ෆිල්ම්ස් එහෙමත් ලොකු පොඩි කා අතරත් ඉතාමත් ජනප්‍රිය උන බව හැමෝම දන්න දෙයක් තමයි. 

ඉතිං මේ බැට් මෑන්ගෙ චරිතය පාදක කරගෙන සුපිරි ගේම්ස් එහෙමත් නිර්මානය වුනා. පරිගණක ක්‍රීඩා කරන්නන් අතර ඉතාමත් ජනප්‍රිය ගේම් කලෙක්ශන් එකක් වීමට බැට් මෑන් ගේම් කලෙක්ශන් එක සමත් වුනා. ඉතිං අපි තීරනය කලා අද ඔයාලට මේ ගේම් කලෙක්ශන් එකේ ගේම් එකක් දෙන්න. මේ ගේම් එකේ Requirements එක්ක බලනකොට නම් ගේම් එකේ ග්‍රැෆික් එහෙම සුපිරියටම තියෙනව. ඒ වගේම මහා ලොකුවට PC Requirements ඉල්ලන්නෙ නැති නිසා එච්චර ලොකු කම්පියුටර් එකක් ඕනෙත් නෑ. 

2009 වසරේ නිකුත් උන මේ ගේම් එක 2010 වසරේදී, වසරේ පරිගණක ක්‍රීඩාව (Game of the Year) ලෙස සම්මාන දිනා ගැනීමට පවා සමත් වුනා. IGN Rating වල 9.1 වගේ ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ ගේම් එක Action Games යටතේ වර්ග කරන්න පුලුවන්. එහෙනම් ඉතිං ගේම් එක අරගෙනම බලන්නකො ගේම් එකේ කොලිටිය...

IGN Rating : 9.1
Genre : Action
Trailer : http://www.youtube.com/watch?v=r9fSkcAYyZ8


Minimum PC System Requirements :
CPU:Intel Pentium 4 3.0 GHz or AMD Athlon 64 3500+
CPU Speed:3.0 GHz
RAM:XP = 1 GB, Vista = 2GB
OS:Windows XP & Vista
Video Card:128 MB 3D Graphics card (NVIDIA GeForce 6600 or ATI Radeon X1300 or better)
Free Disk Space:9 GB

දැන් ඔයාලට මේ ගේම් එක පහසු මිලට නිවසටම ගෙන්වාගන්න පුලුවන්.තැපැල් ගාස්තු අය නොකෙරේ...

Full Game In 1 DVD
Only Rs:125 (Islandwide Free Delivery)

Contact Us : 0771764615 / 0776623869 / 0712257001
Join Our Facebook Community For More Info : https://www.facebook.com/tvshowslk