Call of Duty: Modern Warfare 2 PC Game


මේ දවස් ටිකේම දිගට හරහට ඔයාලට ටීවී සීරීස්ම දුන්න හින්ද අද මට හිතුන ඔයාලට ගේම් එකක් අරගෙන එන්න ඕනෙ කියල. මේ ගේම් එකත් පට්ටෙටම ජනප්‍රිය වෙච්ච ගේම් එකක් තමයි. මම මීට කලින් ඔයාලට Call of Duty ගේම් කලෙක්ශන් එකේ අලුත්ම ගේම් එක අරගෙන ආවනෙ. ඔන්න අද මම අරගෙන ආවෙත් මේ ගේම් කලෙක්ශන් එකේම ගේම් එකක් තමයි. මේක නම් කරල තියෙන්නෙ Call of Duty: Modern Warfare 2 කියලයි. 

IGN Rating වල 9.5 වගේ ඉහල අගයක් හිමිකරගෙන තියෙන මේ ගේම් එකත් ෂූටින් ගේම් වලට තමයි අයත් වෙන්නෙ. ඇක්ටිවිශන් සමාගමේ නිෂ්පාදනයක් වන මේ ගේම් එක නිකුත් වුනේ 2009 වසරේදීයි. ඔයාලත් ඉතිං ගේම් එක අරගෙනම බලන්නකො ගේම් එක කොහොමද කියල. ෂුවර් එකටම ඔයාල මේ ගේම් එකට කැමති වෙනව. අපි මේ විදිහට Call of Duty ගේම්ස් එකින් එක ඔයාලට ඉදිරිපත් කලාට අපි ගාව මේ ගේම්ස් සෙට් එකේ බොහෝ ප්‍රමාණයක් දැනටමත් තියෙනව. ඔයාලට ඕනෙ ගේම් එකක් තියෙනවනම් අපිට මැසේජ් එකක් දාන්න. අපි ගාව තියෙනවනම් අපි ඒ ගැන ඔයාලව දැනුවත් කරන්නම්.

IGN Rating : 9.5
Genre : Shooting
Trailer : http://www.youtube.com/watch?v=XWIJTydRLt8


Minimum PC System Requirements :

CPU     : Intel Pentium 4 3.2 GHz or AMD Athlon 64 3200+ processor or better supported
RAM     : 1 GB RAM
VGA     : 256 MB NVIDIA GeForce 6600GT or better or ATI Radeon 1600XT or better (Shader 3.0)
DX        : Microsoft DirectX(R) 9.0c
OS        : Microsoft Windows XP or Windows Vista (Windows 95/98/ME/2000 are unsupported)
HDD     : 12GB of free hard drive space
Sound  : 100% DirectX 9.0c compatible sound card

දැන් ඔයාලට මේ ගේම් එක පහසු මිලට නිවසටම ගෙන්වාගන්න පුලුවන්.තැපැල් ගාස්තු අය නොකෙරේ...

Full Game In 4 DVD's
Only Rs:500 (Islandwide Free Delivery)

Contact Us : 0771764615 / 0776623869 / 0712257001
Our Facebook Community : https://www.facebook.com/tvshowslk