How To Pay (ගෙවීම් කරන ආකාරය)

කොමර්ෂල් බැංකුව හරහා ගෙවීම් කරන ආකාරය


දිවයිනෙහි ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකින් අපගේ ගිණුමට මුදල් බැර කර ඔබ මුදල් බැර කරන ලද වේලාව, ඔබගේ නම, ලිපිනය සහ ඔබට අවශය වැඩසටහනෙහි විස්තරය පහත දැක්වෙන ඕනෑම ජංගම දුරකථන අංකයකට SMS කිරීම මගින් හෝ දුරකථන ඇමතුමක් ලබා දීම මගින් ඔබ කැමති අයිතමයන් ඔබට ගෙන්වා ගත හැක.

ගිණුම් අංකය     : 8360030976
හිමිකරුගේ නම : P.S.M Rodrigo
බැංකු ශාඛාව     : කළුතර


මහජන බැංකුව හරහා ගෙවීම් කරන ආකාරය



දිවයිනෙහි ඕනෑම මහජන බැංකු ශාඛාවකින් අපගේ ගිණුමට මුදල් බැර කර ඔබ මුදල් බැර කරන ලද වේලාව, ඔබගේ නම, ලිපිනය සහ ඔබට අවශය වැඩසටහනෙහි විස්තරය පහත දැක්වෙන ඕනෑම ජංගම දුරකථන අංකයකට SMS කිරීම මගින් හෝ දුරකථන ඇමතුමක් ලබා දීම මගින් ඔබ කැමති අයිතමයන් ඔබට ගෙන්වා ගත හැක.

ගිණුම් අංකය     : 039200190058483
හිමිකරුගේ නම : P.S.M Rodrigo
බැංකු ශාඛාව     : කළුතර


ඔන්ලයින් බැංකු සේවාවන් මගින් ඔබගේ මුදල් බැර කිරීම පිලිබද අපට පරීක්ෂා කල හැකි බැවින් රිසිට්පත් එවීම අනිවාර්‍ය නොවේ. 


Dialog EZ Cash හරහා ගෙවීම් කරන ආකාරය



ඕනෑම ඩයලොග් දුරකථනයකින් 0772599499 අංකයට මුදල් බැර කර ඔබ මුදල් බැර කරන ලද වේලාව, ඔබගේ නම, ලිපිනය සහ ඔබට අවශය වැඩසටහනෙහි විස්තරය පහත දැක්වෙන ඕනෑම ජංගම දුරකථන අංකයකට SMS කිරීම මගින් හෝ දුරකථන ඇමතුමක් ලබා දීම මගින් ඔබ කැමති අයිතමයන් ඔබට ගෙන්වා ගත හැක.


Mobitel M Cash හරහා ගෙවීම් කරන ආකාරය



ඕනෑම මොබිටෙල් දුරකථනයකින් 0715259606 අංකයට මුදල් බැර කර ඔබ මුදල් බැර කරන ලද වේලාව, ඔබගේ නම, ලිපිනය සහ ඔබට අවශය වැඩසටහනෙහි විස්තරය පහත දැක්වෙන ඕනෑම ජංගම දුරකථන අංකයකට SMS කිරීම මගින් හෝ දුරකථන ඇමතුමක් ලබා දීම මගින් ඔබ කැමති අයිතමයන් ඔබට ගෙන්වා ගත හැක.


ගෙවීම් කල පසු මෙම අංක වලින් එකකට කෙටි පණිවිඩයක් මගින් හෝ දුරකථන ඇමතුමක් ලබා දීම මගින්  විස්තර දැනුම් දෙන්න : 0772599499 / 0715259606