Showing posts with label Korean Drama. Show all posts

Healer TV Series



ඔන්න එහෙනම් අදත් අපි ආව තවත් ලස්සන කොරියන් කතා මාලාවකුත් අරගෙන. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2014 වසරේදීයි. IMDB දර්ශකයේ 8.7 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Comedy, Drama කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. කතාව ගැන දැනගන්න ඔන්න අපි පහලින් දාල තියෙනව බයිස්කෝප් අඩවිය කතා මාලාව වෙනුවෙන් පල කල ලිපිය.

එකිනෙකට වෙනස් චරිත තුනක් තමන්ගේ හීන හැබෑ කර ගන්න උත්සහ කරනවා . හැබැයි ඒක ඒ තරම් ලේසි වෙන්නේ නෑ .හීන කොහොමත් හැබෑ කරගන්න ලේසි නෑනේ. එතකොට කතා මාලාවෙ Healer කියන්නේ කවුද කියල ඔයාලට මුලදිම තේරුම් ගන්න පුලුවනි. එයාගේ හීනේ ලේසිපහසු හීනයක් නෙවේ. ඒ හීනෙ වෙනුවෙන් තමයි එයා සේරම කරන්නේ. එතකොට යොන්ග් සින්ග් කියන්නේ අනාගතේ ජනප්‍රිය වාර්තාකාරිනියක් වෙන්න හීන මවන දඟකාර, කටකාර ගෑනු ළමයෙක්. හැබැයි මොළේ නම් ටිකක් අඩුයි. මූන් හෝ කියන්නේ බොහොම ජනප්‍රිය මාධ්‍යවේදියෙක්. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් හඩ නගන හොද මහත්මයෙක් විදියට තමයි අපිට එයාව දැක ගන්න ලැබෙන්නෙ. ඒ වගේම එයා යම්කිසි ලමයෙක් ගැන විස්තර හොයනව. කොයි තරම් හොද දේවල් කරත් මූන් හෝ ලොකු සිත් තැවුලකින් ඉන්නේ. ඒ ඇයි? එතකොට මූන් හෝ හොයන ළමයා කවුද මේ හැමදේම කතාව බලද්දි ටික ටික එළියට එනවා. මේ කතාවේ තව වැදගත් ම චරිතයක් තමයි Healer එක්ක වැඩ කරන අජුම්මා. අජුම්ම ගැන ඔයාලට කතා මාලාව බලද්දි දැනගන්න පුලුවන්.

එහෙනම් ඉතින් මේ ලස්සන කොරියානු කතා මාලාව බලන්න කියල අපි ඔයාලටත් ආරාධනා කරනව. කොරියානු කතා මාලාවන්ට ආදරය කරන ඔබ මේ කතා මාලාවත් ආදරයෙන් වැලදගනියි කියල අපි හිතනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Bring It On Ghost TV Series



ඔන්න අදත් අපි ආව අපේ යාලුවන්ට තවත් ලස්සන කොරියන් කතා මාලාවක් අරගෙන. මේක ටිකක් අමුතුම විදිහෙ කතා මාලාවක්. හැමදාමත් ඉතින් එකම විදිහෙ කතා මාලාවන් බලල වැඩකුත් නෑනෙ. 2016 වර්ශයේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව Comedy, Fantasy, Romance කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. එහෙනම් ඉතින් කතා මාලාව ගැන පුංචි විස්තරයක් කරන්නම්කො අපේ යාලුවන්ට දැනගන්නත් එක්ක.

අපේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙ පාර්ක් බොන්ග් පල් කියන විශ්වවිද්‍යාල සිසුවෙක්. මොහු සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. මොහුට තියෙනව භූතයන් දැකීමේ විශේෂ හැකියාවක්. ඉතින් මොහු මේ හැකියාව ප්‍රයෝජනයට අරගෙන භූතයන්ගෙන් කරදර වෙන පුද්ගලයන්ට සුලු මුදලකට උදවු කරනව ඒ භූතයන්ව එලවගන්න. ඔහොම ඉන්නකොට දවසක් රෑ බොන්ග් පල්ට දුරකථන ඇමතුමක් එනව භූතයෙක් එලවන්න එන්න කියල. ඒ වගේම මේකට ඔහු නොසිතන තරම් ලොකු මුදලක් දෙන්නත් පොරොන්දු වෙනව. මේ භූතය ඉන්නෙ කාන්තා පාසලක. ඉතින් ලොකු මුදලකුත් ලැබෙන නිසා බොන්ග් පල් යනව මේ වැඩේ කරන්න. 

ඉතින් මේ දුරකථන ඇමතුම දුන්න කෙනා කවුද? බොන්ග් පල්ට මේ භූතය එලවන්න පුලුවන් වෙයිද? ඔහුට පොරොන්දු වුන මුදල ලැබෙයිද? මේ සියල්ල දැනගන්න නම් ඔයාලටත් සිදු වෙනව මේ කතා මාලාව බලන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Vampire Flower TV Series



Louis is a centuries old vampire who appears to be a teenager. He has fallen in love with Seo-young, a high school student with extraordinary blood. Together, they trek through the land of the vampires to retrieve a long lost flower.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

W – Two Worlds TV Series



2016 වසරේ තමයි මේ කොරියානු කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.3 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Fantasy, Romance කියන කාණ්ඩයන් යටතේ වෙන්කර දැක්විය හැක. කතා මාලාව ගැන Subz.lk අඩවියේ පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහලින් බලාගන්න පුලුවන්.

OH Yun Joo ශල්‍ය වෛද්‍යවරියක් ඇයගේ පියා ප්‍රසිද්ධ කතෘ කෙනෙක්. ඇයගේ පියා රචනා කරනවා කතාවක් ඒ කතාවේ නම තමයි (W) ඒ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Kang Chul දවසක්, Yun Joo එයාගේ තාත්තා වැඩ කරන තැනට යනවා. නමුත් ඔහු එහි හිටියේ නැහැ, ඔහු අතුරු දහන් වෙලා, ඒ අතරේ OH Yun Joo දකිනවා පරිගණකයේ පින්තූරයක් (තාත්තා නිර්මානය කරන කතාවේ) Kang Chul ගොඩක් ලේ ගිහින් මැරිලා තියෙනවා, ඒත් එක්කම පරිගණකය ඇතුලෙන් ලේ තැවරුන අතක් ඇවිත් Yun Joo ව ඇදලා ගන්නවා. මෙතනින් එහා කුමක් සිදුවේද? උත්තරය දැනගන්න නම් ඔයාලටත් වෙනව මේ ලස්සන කතාව බලන්න. ඔයාලත් මේ කතාවට කැමති වෙන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

The Great Queen Seondeok TV Series



The Great Queen Seondeok dominated the ratings and continues to win fans in a story of action, humor, intrigue and romance set in the ancient Korean kingdom of Silla. Deokman is torn from her family at birth and reared in exile in the remote deserts of China. There she learns the wisdom and love she'll need on her long road back to Korea and the twin sister she lost. In a sweeping saga of humor and pathos, Deokman earns the loyalty of refugees, con men and the greatest Hwarang warriors of the age. Together they battle the enemies of her homeland-but can they defeat the enemies within? Ancient mysticism, political intrigue and thrilling action sequences combine in a human drama perfect for the whole family. Go Hyun-jung, Lee Yo-won and Eom Tae-ung lead an all-star cast in another powerful series from the director of Jumong and the writer of Dae Jang Geum.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

My Secret Romance TV Series



මෙම කොරියානු කතා මාලාව විකාශනය වුනේ 2017 වසරේදීයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.4 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Comedy, Romance කියන කාණ්ඩයන් යටතේ වර්ග කල හැක. කතා මාලාව ගැන subz.lk හි පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහලින් දාල තියෙනව අපේ යාලුවන්ට බලාගන්න.

චා ජින්-වුක් කියන්නෙ බොහොම පෝසත් පවුලක සෙල්ලක්කාර කොල්ලෙක්, ඒ වගේම ලොකු සමාගමකට හිමිකම් කියන කෙනෙක්. මෙයා තමයි සමාගමේ මීලග හිමිකාරය. මෙයා කෙල්ලන්ට ආදරේ කරන්නෙ නිකන් ආතල් එකට වගේ. කොහොමහරි මෙයාට ලී යූ-මී කියන ගෑනුළමය හම්බවෙනව. ලී යූ මී කියන්නෙ කවදාවත් පිරිමියෙක් එක්ක යාලු වෙලා නැති කෙල්ලෙක්. එතන ඉඳල චා ජින්’ගෙ ජිවිතේ වෙනස් වෙන හැටි තමා කතාවෙ ගලාගෙන යන්නෙ. ගොඩක්ම කොමඩි තියෙන ලස්සන ආදර කතාවක් තමයි මේක. ඉතින් අපේ යාලුවො මේ කතා මාලාවට ගොඩක් කැමති වෙයි කියල අපි හිතනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This