My Secret Romance TV Series
චා ජින්-වුක් කියන්නෙ බොහොම පෝසත් පවුලක සෙල්ලක්කාර කොල්ලෙක්, ඒ වගේම ලොකු සමාගමකට හිමිකම් කියන කෙනෙක්. මෙයා තමයි සමාගමේ මීලග හිමිකාරය. මෙයා කෙල්ලන්ට ආදරේ කරන්නෙ නිකන් ආතල් එකට වගේ. කොහොමහරි මෙයාට ලී යූ-මී කියන ගෑනුළමය හම්බවෙනව. ලී යූ මී කියන්නෙ කවදාවත් පිරිමියෙක් එක්ක යාලු වෙලා නැති කෙල්ලෙක්. එතන ඉඳල චා ජින්’ගෙ ජිවිතේ වෙනස් වෙන හැටි තමා කතාවෙ ගලාගෙන යන්නෙ. ගොඩක්ම කොමඩි තියෙන ලස්සන ආදර කතාවක් තමයි මේක. ඉතින් අපේ යාලුවො මේ කතා මාලාවට ගොඩක් කැමති වෙයි කියල අපි හිතනව.