Showing posts with label Action Movies. Show all posts

Thor: Ragnarok (2017) Movie Free Download


Imprisoned, the mighty Thor finds himself in a lethal gladiatorial contest against the Hulk, his former ally. Thor must fight for survival and race against time to prevent the all-powerful Hela from destroying his home and the Asgardian civilization.


Movie Title: Thor: Ragnarok (2017)
Director: Taika Waititi
Stars: Chris Hemsworth, Tom Hiddleston, Cate Blanchett 
Release Date: 24 October 2017 (UK)
Genres: Action, Adventure, Comedy 
Format: MatRoska (Mkv)
File Size: 1GB
Resolution: 1280x534
Runtime: 02:10:44
Language: English
Subtitles: English [Softcoded] - Muxed
Encoder: MkvCage (MC) Team
Source: 1080p.WEB-DL.X264.AC3-EVO
Get This

Pompeii Movie With Sinhala Subtitle (Direct Download)


රෝමයේ පිහිටි පොම්පෙයි නම් නගරයේ සිදුවුනු අතීත කතාවක් මුල් කරගෙන තමයි අද අපි ඔයාලට අරන් එන සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. එකල රෝමය ඉතාමත් දරුණු සටන් වලින් පිරී ගිය කාලයක් වුනා. ඉතිං අපේ කතා නායකයත් මේ සටන් වලින් හොදටම බැට කාල හිටපු කෙනෙක්. ඔහු නමින් මීලෝ. ඔහු අපිට කතා නායකය වුනාට රෝමයට නිකන්ම නිකන් වහලෙක් විතරයි. නමුත් ඔහු ලග සහජ දක්ශතාවයක් තියෙනව කඩු සටන් පිලිබද. කතාව අතරතුර මීලෝ ආදරයකත් පැටලෙනව. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මීලෝගෙ ආදරයට හිමිකම් කියන්නෙ. ඇය මේ නගරයේ කුමාරිකාවක්. ඉතිං හැම කතාවකම වගේ මේ කතාවෙත් වීරයන් වගේම සතුරනුත් ඉන්නව. කතාව බලලම ඔයාල දැනගන්නකො ඒ කවුද කියල.

IMDB Rating : 6.2
Genre : Action, Adventure, Drama





මෙම උපසිරසි හසන්ත වික්‍රමරත්න සොයුරා විසින් baiscopelk.com වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි.

Get This

The Fast and the Furious Movie Collection Free Download

අද අපි ඔයාලට දෙන්න යන්නෙ ඔයාල කැමතිම චිත්‍රපට එකතුවක්. The Fast and the Furious කියන්නෙ ලෝකයේ බොහොම ජනප්‍රිය වුනු චිත්‍රපට මාලාවක්. මේකෙ පලමු චිත්‍රපටය නිකුත් වුනේ 2001 වර්ෂයේදී The Fast and the Furious යන නමිනුයි. ඉන්පසු 2003 වසරේදී 2 Fast 2 Furious, 2006 වසරේදී The Fast and the Furious: Tokyo Drift, 2009 වසරේදී Fast & Furious, 2011 වසරේදී Fast Five, සහ 2013 වසරේදී Fast & Furious 6 ලෙසින් චිත්‍රපට හයක් නිකුත් වුනා. 

එකිනෙකට නොපරදින ජනප්‍රියතාවයක් හිමි කර ගැනීමට සමත් වුනු මෙම චිත්‍රපට මාලාවට රංගන දායකත්වය සපයන්නන් අතර Vin Diesel (Dominic Toretto), Paul Walker (Brian O'Conner), Dwayne Johnson (Hobbs), Jordana Brewster (Mia) වැනි ප්‍රකට රංගන ශිල්පීන් රැසක් සිටිනවා. 

මේ වෙලාවෙ ඔයාලට මතක් කල යුතුම තවත් දෙයක් තියෙනව. මේ චිත්‍රපට මාලාවේ දැවැන්ත ජවනිකාවක් වන Brian O'Conner ලෙස රගපෑමෙන් දායක වූ Paul Walker නම් රිදී තරුව පසුගියදා අප අතරින් වෙන්වී ගිය බව ඔයාල ගොඩ දෙනෙක් දන්නව ඇති. මින් පසු කිසිදිනෙක ඔහු Fast & Furious හි රග නොදැවූවත් ඔහු සදා අප මතකයේ රැදෙනු ඇති. 

ඔයාලට ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුව වෙනුවෙන් ඔන්න ඩිරෙක්ට් ලින්ක් වලින්ම දාල තියෙනව.

Direct Download The Fast and the Furious (2001)
Direct Download 2 Fast 2 Furious (2003)
Direct Download The Fast and the Furious: Tokyo Drift (2006)
Direct Download Fast & Furious (2009)
Direct Download Fast Five (2011)
Direct Download Fast & Furious 6 (2013)

මේ චිත්‍රපට මාලාවට ඔයත් කැමතිනම් අපේ පෝස්ට් එක ගැන පුංචි කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා.
Get This