Showing posts with label Documentary. Show all posts

Cosmos A Space Time Odyssey TV Series



"Family Guy" creator Seth MacFarlane, in a departure from the type of material he is best known for, pays homage to Carl Sagan's award-winning and iconic "Cosmos" with this docuseries. Through stories of humankind's quest for knowledge, viewers travel across the universe. Scientific concepts are presented clearly, with both skepticism and wonder, to impart their full impact. Renowned astrophysicist Neil deGrasse Tyson hosts, and Sagan's original creative collaborator, Ann Druyan, serves as an executive producer.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Auschwitz The Nazis and the Final Solution TV Series



ඔන්න තවත් සුපිරි කතා මාලාවක් අරගෙන ආව අපේ යාලුවන්ට. මේක කතා මාලාවක් කිවුවට සත්‍ය කතාවක් මුල් කරගෙන නිර්මාණය වූවක්. කතාවෙන් කියවෙන්නෙ අවුෂ්විට්ස් සිර කඳවුර ගැනයි. මේ ගැන ගොඩක් දෙනෙක් අහලත් ඇති. නාසීන් විසින් යුදෙවුවන් ඝාතනය කිරීමට යොදා ගත් කදවුරක් තමයි මේක. මේකෙදි ඝාතනය වුනු යුදෙව්වන් ගණන මිලියනයක් පමණ වන බවයි පැවසෙන්නෙ. එය ලොකු කුඩා තරුණ මහළු භේදයකින් තොරව සිදු වුනු බවයි පැවසෙන්නෙ. කතා මාලාව ගැන තවත් දැනගන්න ඔන්න අපි පහල දාල තියෙනව බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියෙ උපුටා ගැනීමක්.

මේ කදවුර තුල සිදු වූ සංකීර්ණ ක්‍රියාවලිය සරලව විස්තර කරනවානම් මුලින්ම දුම්රියෙ පටෝගෙන ගෙනාපු මිනිස්සුන්ව දුම්රිය ස්ථානයේදීම වැඩ කළ නොහැකි විදියට වෙන් කරවනවා. මුල් කාලයේ මෙසේ ශ්‍රමය සූරාකන්න බැරි මහල්ලන්, කාන්තාවන්, ළමුන් කෙළින්ම වෙඩි තියලා මරලා දැමූ නමුත් එයින් ජර්මානු ඝාතකයින්ට සිදුවෙන මානසික අගතිය සලකලා බලලා ඔවුන් බොහොම උපායශීලී විසඳුමක් හොයාගනු ලබනවා. ඒ තමා ගෑස් කුටි. විෂබීජ නසන නෑමක් ලබාගැනීම සඳහා යැයි පවසා ඔවුන්ව නිරුවත් කොට තම දේපල හා ඇඳුම් පැළඳුම් පවා ආරක්ෂිතව තැබීමටයි පවසා එයිනුත් ආර්ථික වාසි ලැබීමට කොල්ලකනු ලබා ඔවුන්ව ගෑස් කුටියට යවනු ලබනවා. ඉන් පසු කෙළින්ම ආදාහනාගාර වල උදුන් වලට යවා සාක්ෂි නොමැති වීම පිණිස පුළුස්සා දමනු ලබනවා. සමහර වෙලාවට දිනගණන් එක දිගට පත්තු වෙච්ච ආදාහනාගාරවලින් පිරිමහන්න බැරිවී විශාල වළවල් වල මිනී සෑයවල් සාදනු ලබනවා. මේ සියල්ලට මූලිකත්වය දුන් එහි පාලක රුඩොල්ෆ් හොස් තම අවසානය තෙක්ම කිසි විටෙක මෙම ක්‍රියාවලියට කිසිම පසුතැවිල්ලක් දක්වන්නේද නැහැ.

ඉතින් කතාව බලාගෙන යනකොට ඔයාලට තේරේවි මොන තරම් දැරුණු දේවල් මේ කදවුර තුල සිදු වෙලා තියෙනවද කියන එක. IMDB දර්ශකයේ 8.7 ක වාර්තාගත අගයක් ලබා ගෙන තියෙන මේ කතා මාලාවට ඔයාලත් ගොඩක් කැමති වෙන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Life TV Series



ඔන්න එහෙනම් අදත් අපි ආව අපේ යාලුවන්ට තවත් ලස්සන අධ්‍යාපණික වැඩසටහනක් අරගෙන. ඔයාල හොදටම දන්නවනෙ පරිසරය, සත්තු ගැන කරන වැඩසටහන් වලදි BBC ආයතනය ඉන්නෙ හුගක් ඉදිරියෙන් කියල. එයාල මේ වැඩසටහන් වල තියෙන සමහර රූගත කිරීම් සදහා මාස ගනන් එකම ස්ථානයේ කදවුරු බැදන් ඉදල තියෙනව. ඒ තරම් මහන්සි වෙලා නිර්මාණය කරන මේ අධ්‍යාපණික වැඩසටහන් වලින් අපිට මේ පරිසරය ගැන, අපේ පෘතුවියේ සිටින ජීවීන් ගැන ඉගෙන ගන්න තියෙන දැනුම අති මහත්. මේ වැඩසටහනෙන් ඔයාලට අරගෙන එන්නෙ පෘතුවියේ විවිධ ස්ථාන වල ජීවත් වෙන ජීවීන් ගැන පුළුල් දැනුමක්. IMDB දර්ශකයේ 9.1 ක ඉහල අගයක් ලබා ගෙන තියෙන මේ වැඩසටහන විකාශනය වුනේ 2009 වසරේදීයි. එහෙනම් ඉතින් ඔයාලත් වැඩසටහන බලල තීරනය කරන්නකො මේ වැඩසටහනෙ තියෙන වටිනාකම.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Human Planet TV Series



ඔන්න එහෙනම් අද අපේ යාලුවන්ට අරගෙන ආව දැනුමට යමක් එකතු කර ගන්න පුලුවන් විදිහෙ සීරීස් එකක්. මේක BBC නාලිකාවෙන් කරපු වාර්තාමය වැඩසටහනක්. ඔයාල දන්නවනෙ ඉතින් BBC නාලිකාවෙන් කරන වාර්තාමය වැඩසටහන් වල තියෙන ගුනාත්මකභාවය කොහොමද කියල. එයාල මේ දේවල් වෙනුවෙන් අවුරුදු ගානක් මහන්සි වෙනව. ඇත්තටම එයාල මේ වැඩසටහන වෙනුවෙන් වසර තුනක් මහන්සි වෙලා තියෙනව. ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන් නේද එච්චර මහන්සි වෙලා හදපු වැඩසටහන කොච්චර ලස්සන ඇතිද කියල. මේ වැඩසටහනෙන් කතා කරන්නෙ සොභාදහම සහ මිනිසුන්ගෙ තියෙන බැදීම ගැන. එක් එක පැති වල ජීවත් වෙන මිනිසුන් සොභාදහම සමග බැදී ඉන්නෙ කොයි විදිහටද කියන එක මේකෙන් ලස්සනට පෙන්නනව. IMDB ශ්‍රේණිගත කිරීමෙන් 9.1 ක අගයක් ලබා ගෙන තියෙන මේ වැඩසටහන විකාශනය වුනේ 2011 වසරේදීයි. ඉතින් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ ලස්සන වාර්තාමය වැඩසටහන බලල ඔබේ දැනුමටත් යමක් එක් කරගන්න කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Frozen Planet TV Series



ඔන්න එහෙනම් තවත් සුපිරි Documentary සීරීස් එකක් අරගෙන ආව අපේ යාලුවන්ට. BBC නාලිකාව කියන්නෙ Documentary සීරීස් වලට උපන් හපන් කම් තියෙන නාලිකාවක්නෙ. මේ සීරීස් එකත් විකාශනය වුනේ BBC නාලිකාවෙ තමයි. 2011 වර්ශයේ විකාශනය වුන මේ වැඩසටහන IMDB දර්ශකයේ 9.0 ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව.

පෘතුවියේ අප දකිනා ප්‍රමණය ඉතා අල්පය. ඇතැම් ස්ථාන වලට අප ජීවිතය තුල එක වරක්වත් යා නොහැක. නමුත් අප වෙනුවෙන් ඒ ස්ථාන වලට යාමට හා එහි අපූර්වත්වය අපට පෙන්වීමට පිරිසක් උත්සහා දරයි. මෙම මාලාවෙන් පෙන්වන්නේ එලෙස වටිනා දර්ශණයන්ය.”මිදුනු ග්‍රහයා” තවත් එක් වැඩසටහනක් පමණක් නොවේ. අප පෘතුවියේ උතුර හා දකුණ යා කරමින් ඔවුන් ගවේෂණයක නිරත වේ. එහිදී අපටදක්නට ලැබෙන දේ මෙන්ම එහිදී එම කණ්ඩායම අත්දකින දෑ ඉතා සුන්දරය. එමෙන්ම විටක එය භයානකය. මේ වැඩසටහන හරහා එම සුන්දරත්වය අත්විඳීමට දැන් ඔබටත් පුලුවන්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Planet Earth II Mini TV Series



ඔන්න අදත් අපි ආව සුපිරි ටීවී සීරීස් එකක් අරගෙන. ටීවී සීරීස් එකක් කිවුවට මේක ඉතාමත් වටින අධ්‍යාපණික වැඩසටහනක්. ඔයාලට අපි කලින් අරගෙන ආවනෙ ප්ලැනට් අර්ත් වැඩසටහනෙ පලවෙනි කොටස. ඒකෙ දෙවෙනි කොටස තමයි අපි අද ඔයාලට අරගෙන ආවෙ. පලවෙනි කොටස ගැන විස්තර බලන්න ඕනෙ අය මෙතන ක්ලික් කරන්න.

පටන් ගනිද්දිම ඔයාලට කිවුවනෙ මේ වැඩසටහන ඉතාමත් වටින අධ්‍යාපණික වැඩසටහනක් කියල. එහෙම කියන්න හේතුව තමයි මේ වැඩසටහනේ සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නෙ පෘථිවියේ සිටින ජීවීන් ගැන. වැඩසටහන බලාගෙන යනකොට ඔයාලට හිතෙයි මේ දේවල් නම් ඇත්තට වෙන්න කවදාවත්ම බැහැ කියල. ඒ තරම් විශිෂ්ට ලෙස රූගත කල සත්‍ය දර්ශන තමයි මේ වැඩසටහනේ අන්තර්ගත වෙලා තියෙන්නෙ.

මේ වැඩසටහන ඔයාලට ඉදිරිපත් කරන්නෙ BBC නාලිකාව මගින්. එයාල මේ වැඩසටහනේ පලමු කොටස ඉදිරිපත් කලේ 2006 වර්ෂයේදීයි. ඒ වැඩසටහන ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය උනා. දැන් ඔයාලට ඉදිරිපත් කරල තියෙන දෙවෙනි කොටස පලමු වැඩසටහනටත් වඩා ජනප්‍රිය වෙලා තියෙනව. IMDB Rating වල 9.6 ක වාර්තාගත අගයක් ලබාගන්න මේ වැඩසටහන සමත් වෙලා තියෙනව. ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන් නේද මේක කොයිතරම් නම් වටින සීරීස් එකක්ද කියල. පාසල් යන පුංචි දරුවන්ට උනත් ඉතාමත් ආසාවෙන් බලන්න පුලුවන් රසවත් වැඩසටහනක් තමයි මේක.

ඉතින් මං ඔයාලට කියන්නෙ ඔයාලත් මේ සීරීස් එක අරගෙන රසවිදින්න කියලයි. ඔයාල ආසාවෙන් බලන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This