Human Planet TV Series
ඔන්න එහෙනම් අද අපේ යාලුවන්ට අරගෙන ආව දැනුමට යමක් එකතු කර ගන්න පුලුවන් විදිහෙ සීරීස් එකක්. මේක BBC නාලිකාවෙන් කරපු වාර්තාමය වැඩසටහනක්. ඔයාල දන්නවනෙ ඉතින් BBC නාලිකාවෙන් කරන වාර්තාමය වැඩසටහන් වල තියෙන ගුනාත්මකභාවය කොහොමද කියල. එයාල මේ දේවල් වෙනුවෙන් අවුරුදු ගානක් මහන්සි වෙනව. ඇත්තටම එයාල මේ වැඩසටහන වෙනුවෙන් වසර තුනක් මහන්සි වෙලා තියෙනව. ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන් නේද එච්චර මහන්සි වෙලා හදපු වැඩසටහන කොච්චර ලස්සන ඇතිද කියල. මේ වැඩසටහනෙන් කතා කරන්නෙ සොභාදහම සහ මිනිසුන්ගෙ තියෙන බැදීම ගැන. එක් එක පැති වල ජීවත් වෙන මිනිසුන් සොභාදහම සමග බැදී ඉන්නෙ කොයි විදිහටද කියන එක මේකෙන් ලස්සනට පෙන්නනව. IMDB ශ්‍රේණිගත කිරීමෙන් 9.1 ක අගයක් ලබා ගෙන තියෙන මේ වැඩසටහන විකාශනය වුනේ 2011 වසරේදීයි. ඉතින් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ ලස්සන වාර්තාමය වැඩසටහන බලල ඔබේ දැනුමටත් යමක් එක් කරගන්න කියල.