Hannibal TV Series



සුපුරුදු විදිහට තවත් සුපිරි කතා මාලාවක් අරගෙන ඔන්න අදත් මම ඔයාලව හම්බවෙන්න ආව. මේකත් අපේ කොල්ලො අතර බොහොම ජනප්‍රිය වුනු කතා මාලාවක් තමයි. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2013 වසරේදීයි. IMDB Rating වල 8.5 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Crime, Drama, Horror කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. 

එහෙනම් ඉතිං අපි කතාවෙ පසුබිම ගැනත් දැනගමුකො. ඇත්තටම මේ කතා මාලාව ගලාගෙන යන්නෙ එක දිගට සිදු වෙන මිනිමැරුම් මාලාවක් පිලිබද පරීක්ෂණ පවත්වන කණ්ඩායමක් වටායි. මේ කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ ජැක් ක්‍රව්ෆෝඩ් කියන්නේ FBI නිලධාරියෙක්. මේ පරීක්ෂණයට ඔහුට උදවු කරන්නෙ විල් ග්‍රැහැම් කියන මනෝ විද්‍යා මහාචාර්‍ය වරයායි. එතකොට දොස්තර හැනිබල් ලෙක්ටර් කියන්නෙ ඉතාමත් දක්ෂ නමුත් අමුතු ගති පැවතුම් තියෙන මනෝ වෛද්‍ය වරයෙක්. ජැක්ට උදවු කරන අනෙක් පුද්ගලයා ඔහුයි. 

මේ සිදුවෙන මිනීමැරුම් මාලාව ඉතාමත් අස්වාභාවික විදියට සිදුවෙන මිනීමැරුම් මාලාවක්. නමුත් සෑම මිනීමැරුමක්ම එකම ආකාරයකින් තමයි සිදු වෙන්නෙ. මේ මිනී මැරුම් වලට ගොදුරු වන සෑම කෙනෙක්ම තරුණ ගැහැණු ලමුන් වීම තවත් විශේෂ සිදු වීමක්. ඒ වගේම මේ සෑම ගැහැණු ලමයෙකුගෙම ශරීර අවයව අතුරුදහන් වීමක් හෝ එසේත් නැතිනම් මාරු කිරීමක් වැනි දෙයක් මිනීමරුවා විසින් සිදු කරනවා. මොවුන් පරීක්ෂණ පවත්වන්නට පටන් ගැනීමෙන් පසුවත් දිගින් දිගටම මේ මිනී මැරුම් සිදු වෙනව. ඉතින් මොවුන් මේ මිනීමරුවාව නීතිය ඉදිරියට ගෙන එන්න විශාල උත්සාහයක් දරනව. 

ඉතින් ඔවුන්ට මේ මිනිමරුවා අල්ලා ගැනීමට හැකිවෙයිද කියල දැනගන්න නම් ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව. ඔවුන්ට ලැබෙන සියළුම සාක්ෂි දෙස තීක්ශණ ඇසින් බලමින් ඔවුන් අපරාධකරුවා පසුපස හඹා යන හැටි ඉතාමත් සිත් ඇදගන්නා ක්‍රියාවක්. ඔබත් රහස් පරීක්ෂක කතා මාලාවන් වලට කැමති කෙනෙක් නම් මේ කතා මාලාවට කැමති වෙනවා නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Kids Nursery Rhymes



ඔබේ පුංචි දරුවත් දවසෙම කරන්නෙ කාටුන් බලන එකද? ඉගෙන ගන්න දේවල් ගැන උනන්දුවක් නැද්ද? ඔබත් කැමතිද දරුව පුංචි කාලෙම ඉංග්‍රීසි වචනයක් දෙකක් ඉගෙන ගන්නවට? එහෙනම් මේ තියෙන්නෙ ඔයාලගෙ අවස්ථාවයි. ඔබේ පුංචි දරුවත් මුළු දවසෙම ටීවි එකේ යන කාටුන් වලට ඇබ්බැහි උන දරුවෙක් කරනවට වඩා හොද දෙයක් ඔවුන්ට දෙන්න ඔබට පුලුවන්. අද අපි ඔයාලට අරගෙන ආව ඩීවීඩී පැක් එක ඒ වගේ දෙයක්. පුංචි මුදලක් වියදම් කරල ඔබේ දරුවට ආශ්වාදය සමගම දැනුම ලබා දෙන්න නිර්මානය කරපු මේ ඩීවීඩී පැක් එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

මේ ඩීවීඩී පැක් එකේ ඉංග්‍රීසි ගීත ඩීවීඩී හතරක් සහ සිංහල ගීත ඩීවීඩී එකක් ඇතුලත් වෙලා තියෙනව. මේ හැම ගීතයක්ම පුංචි දරුවන්ට ගැලපෙන ගීත. ඒ වගේම හැම ගීතයකටම ලස්සන රූප රාමු පෙලක් තියෙනව. ඉතින් ඔබේ දරුවටත් කාටුන් පෙන්නනවට වඩා මේ වගේ දෙයක් දාල දුන්නොත් ඔවුනුත් ආසාවෙන් මේක බලයි. ඒ වගේම මේ ගීත වලින් ඔවුන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අඩිතාලම දානව. ඉංග්‍රීසි හෝඩියේ ඉදන් සරල ඉංග්‍රීසි වචන දක්වා ගීත වලින් ඉගැන්වීම කරනව. පුංචි දරුවන්ගේ මොලයේ විශාල ප්‍රමාණයක් වර්ධනය වෙන්නෙ ලදරු අවදියේදීයි. ඉතින් ඒ කාලෙ තමයි ඔවුන්ගේ ඇගට ඉංග්‍රීසි කියන දේ ඇතුලත් කරන්න ඕනෙ. එතකොට ඔවුන් පාසල් යන වයසේදී ඉංග්‍රීසි වලට තියෙන බිය නැති වෙනව. 

ඉතින් ඔබත් හිතනව නම් ටීවී එකේ යන කාටුන් වලට වඩා දෙයක් මේ ඩීවීඩී වලින් ඔබේ දරුවන්ට දෙන්න පුලුවන් පුලුවන් වෙයි කියල ඔබටත් පුලුවන් මේ ඩීවීඩී පැක් එක ඔබේ ගෙදරටම ගෙන්නගන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Damien TV Series



Classic horror film "The Omen" is re-imagined in a fresh, contemporary take on the life of Damien Thorn, the mysterious child from the 1976 motion picture. Although he's now a romantic, complex protagonist, Thorn grew up seemingly unaware of the evil forces around him. The past catches up with Damien, forcing him to face his true identity that of the Antichrist, the most feared man throughout the ages. 

Written and co-executive produced by Glen Mazzara ("The Walking Dead," "The Shield"), the hourlong series stars Bradley James ("Merlin," "Homeland"), Oscar nominee Barbara Hershey ("Once Upon a Time"), Omid Abtahi ("Better Call Saul") and Megalyn Echikunwoke ("House of Lies").



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Stargate SG-1 TV Series



A team of explorers made up of soldiers and scientists travels through a Stargate, an ancient portal to other planets. They use the Stargate to explore new worlds, forge ties with friendly civilizations and protect Earth from hostile forces. The TV series is based on the theatrical film "Stargate."



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Emerald City TV Series



මෙම කතා මාලාව 2016 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුල NBC නාලිකාව හරහා විකාශනය වූ කතා මාලාවකි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.3 ක අගයක් ලබා ගෙන තියෙන මේ කතා මාලාව Adventure, Drama, Fantasy කියන කාණ්ඩයන් යටතේ වර්ග කිරීමට පුලුවන්. කතා මාලාව ගැන බයිස්කෝප් අඩවියේ පල වුනු ලිපියේ උපුටා ගැනීමක් ඔයාලට පහලින් බලන්න පුලුවන්.

එමරල් සිටි කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ ජනප්‍රිය විද්‍යාප්‍රබන්ධ කතා පොත් සමූහයක් පාදක කොට ගෙනයි. “The Oz books” මෙම පොත් පෙල ආරම්භ වෙන්නේ The Wonderful Wizard of Oz (1900) යන පළමු කෘතියෙන් සහ එහි අන්තර්ගතය සහ එයින් කියවෙන්නේ Land of Oz (මායා නිජබිමේ) ඉතිහාසය ගැන ප්‍රථම වතාවට ලොවට ඒ ගැන ප්‍රතිරූපයක් ගොඩනැංවීමයි. මේ ජනප්‍රිය පොත් සමූහයට අයිතිකම් ලබන්නේ L.Frank Baum. ඔහු ගොඩනගාගත්ත ඒ අපූරූ විද්‍යා ප්‍රබන්ධිත මායා ලෝකය කෙතරම් දුරට විහිදිලා තියනවද යන්න සැලකෙන්නේ ඔහු විසින් රචිත පොත් දාහතරක කතා ගොන්න පරිශීලනය කිරීමෙනි. මේ පොත් සියල්ලම ලියවුනේ ඇමරිකානු එක්සත් ජනපදයේ. ඔහු ජීවත් වෙලා සිටින කාලයේදී ඔහුට මායා නිජබිමේ රාජකීය ඉතිහාසකරු කියලා හැදින්වූයේ ඔහු එම කෘතීන්වල තිබෙන ඒ සංකල්පය සත්‍යක් බවට පුන පුනා ඉදිරිපත් කල නිසා. ඒ මිත්‍යා සංකල්පය නිර්මාණ කිරීමට කතා පොත් මාලා සමූහයටම දොරති සහ ඔස්මා කුමරිය යන අය මායා නගරයේ සිදුකල වික්‍රමයන් යොදාගෙන තියෙනවා. ඉතින් මේ කෘතීන් ජීවමාන කරමින් නිර්මාණය වුනු කතා මාලාව කොතරම් දුරට සාර්ථකද කියල දැනගන්න ඔයාලටත් වෙනව මේ කතා මාලාව නරඹන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Robin of Sherwood TV Series



Robin of Loxley is chosen by the mystical Herne the Hunter to become his 'son' and champion the oppressed. Gathering a band of comrades around him he fights a guerilla campaign against their Norman dictators, particularly the Sheriff of Nottingham and his deputy, Guy de Gisburne. Later he is succeeded by Robert of Huntingdon, renegade nobleman. This retelling of the legend introduces a strong fantasy element, with black magic and the old religion.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This