Kids Nursery Rhymes



ඔබේ පුංචි දරුවත් දවසෙම කරන්නෙ කාටුන් බලන එකද? ඉගෙන ගන්න දේවල් ගැන උනන්දුවක් නැද්ද? ඔබත් කැමතිද දරුව පුංචි කාලෙම ඉංග්‍රීසි වචනයක් දෙකක් ඉගෙන ගන්නවට? එහෙනම් මේ තියෙන්නෙ ඔයාලගෙ අවස්ථාවයි. ඔබේ පුංචි දරුවත් මුළු දවසෙම ටීවි එකේ යන කාටුන් වලට ඇබ්බැහි උන දරුවෙක් කරනවට වඩා හොද දෙයක් ඔවුන්ට දෙන්න ඔබට පුලුවන්. අද අපි ඔයාලට අරගෙන ආව ඩීවීඩී පැක් එක ඒ වගේ දෙයක්. පුංචි මුදලක් වියදම් කරල ඔබේ දරුවට ආශ්වාදය සමගම දැනුම ලබා දෙන්න නිර්මානය කරපු මේ ඩීවීඩී පැක් එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

මේ ඩීවීඩී පැක් එකේ ඉංග්‍රීසි ගීත ඩීවීඩී හතරක් සහ සිංහල ගීත ඩීවීඩී එකක් ඇතුලත් වෙලා තියෙනව. මේ හැම ගීතයක්ම පුංචි දරුවන්ට ගැලපෙන ගීත. ඒ වගේම හැම ගීතයකටම ලස්සන රූප රාමු පෙලක් තියෙනව. ඉතින් ඔබේ දරුවටත් කාටුන් පෙන්නනවට වඩා මේ වගේ දෙයක් දාල දුන්නොත් ඔවුනුත් ආසාවෙන් මේක බලයි. ඒ වගේම මේ ගීත වලින් ඔවුන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අඩිතාලම දානව. ඉංග්‍රීසි හෝඩියේ ඉදන් සරල ඉංග්‍රීසි වචන දක්වා ගීත වලින් ඉගැන්වීම කරනව. පුංචි දරුවන්ගේ මොලයේ විශාල ප්‍රමාණයක් වර්ධනය වෙන්නෙ ලදරු අවදියේදීයි. ඉතින් ඒ කාලෙ තමයි ඔවුන්ගේ ඇගට ඉංග්‍රීසි කියන දේ ඇතුලත් කරන්න ඕනෙ. එතකොට ඔවුන් පාසල් යන වයසේදී ඉංග්‍රීසි වලට තියෙන බිය නැති වෙනව. 

ඉතින් ඔබත් හිතනව නම් ටීවී එකේ යන කාටුන් වලට වඩා දෙයක් මේ ඩීවීඩී වලින් ඔබේ දරුවන්ට දෙන්න පුලුවන් පුලුවන් වෙයි කියල ඔබටත් පුලුවන් මේ ඩීවීඩී පැක් එක ඔබේ ගෙදරටම ගෙන්නගන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work