Life TV Series



ඔන්න එහෙනම් අදත් අපි ආව අපේ යාලුවන්ට තවත් ලස්සන අධ්‍යාපණික වැඩසටහනක් අරගෙන. ඔයාල හොදටම දන්නවනෙ පරිසරය, සත්තු ගැන කරන වැඩසටහන් වලදි BBC ආයතනය ඉන්නෙ හුගක් ඉදිරියෙන් කියල. එයාල මේ වැඩසටහන් වල තියෙන සමහර රූගත කිරීම් සදහා මාස ගනන් එකම ස්ථානයේ කදවුරු බැදන් ඉදල තියෙනව. ඒ තරම් මහන්සි වෙලා නිර්මාණය කරන මේ අධ්‍යාපණික වැඩසටහන් වලින් අපිට මේ පරිසරය ගැන, අපේ පෘතුවියේ සිටින ජීවීන් ගැන ඉගෙන ගන්න තියෙන දැනුම අති මහත්. මේ වැඩසටහනෙන් ඔයාලට අරගෙන එන්නෙ පෘතුවියේ විවිධ ස්ථාන වල ජීවත් වෙන ජීවීන් ගැන පුළුල් දැනුමක්. IMDB දර්ශකයේ 9.1 ක ඉහල අගයක් ලබා ගෙන තියෙන මේ වැඩසටහන විකාශනය වුනේ 2009 වසරේදීයි. එහෙනම් ඉතින් ඔයාලත් වැඩසටහන බලල තීරනය කරන්නකො මේ වැඩසටහනෙ තියෙන වටිනාකම.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work