Planet Earth TV Series



අපි ඉතිං හැමදාම ඔයාලව හම්බවෙන්න එන්නෙ ටීවී සීරීස් එකක් අරගෙනනෙ. ඔන්න ඉතිං අද අපි හිතුව ඔයාලගෙ දැනුමට යම්කිසිදෙයක් එකතු කරන්න පුලුව විදිහෙ වැඩසටහනක් අරගෙන එන්න ඕනෙ කියල. ඉතිං අපි ඔයාලට මේ ප්ලැනට් අර්ත් වැඩසටහන දෙන්න තීරණය කලා. මේකත් ටීවී සීරීස් එකක්ම තමයි, හැබැයි මේකෙ තියෙන්නෙ ඇත්තම සිද්දීන් විතරයි. මේකෙ තියෙන සමහර වීඩියෝස් අරගත්ත විදිහ හිතාගන්නත් අමාරුයි. මේකෙ තියෙන ගුණාත්මකභාවය නිසාම IMDB Rating වල 9.5 ක් වගේ ඉහල අගයක් හිමිකරගන්නට මේ වැඩසටහන සමත් වෙලා තියෙනව. මේ වැඩසටහනෙන් ඔයාලට කදු ගැන, ගුහාවන්, ලෙන් වගේ දේවල් ගැන, කාන්තාර පිලිබදව වගේම මුහුද ගැනත් බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේම ඒ ඒ ප්‍රදේශ වල ජීවත් වෙන සතුන් ගැනත් බොහෝ දේවල් ඉගෙනගන්න පුලුවන්. 

ඉතිං මේ වැඩසටහන ඔයාලට කොච්චර වැදගත් එකක්ද කියල බලාගන්න පුලුවන් ඔයාල මේක අරගත්තොත්. ඒ වගේම මේක බලල තියෙන අය දන්නව ඇති මේ වැඩසටහන කොච්චර රසවත්ද කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work