All New Released Sinhala Songs (2013 November)


ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ කොහෙන්වත් ලැබෙන්නෙ නැති වටිනා දෙයක්. ඔයාල ගොඩක් දෙනෙක් සිංහල සිංදු අහන්න කැමතියිනෙ. මම දැකල තියෙනව මගේ යාලුවො රට වටේම ඇවිද ඇවිද සිංහල සිංදු හොයනව අහන්න. සමහරක් එවුන්ගෙ කම්පියුටර් වලට රිංගල බැලුවම එකම සිංදුව තැන් දහයක විතර තියෙනව. 

ඔන්න මීටපස්සෙ එහෙම වෙන්නෙ නෑ... ඔයාල සිංදු හොය හොය රට වටේ යන්න ඕනෙ නෑ, එක එක සයිට් වලට ගිහින් සිංදුවෙන් සිංදුව අලුත් ඒව හොය හොය ඩවුන්ලෝඩ් කරන්න ඕනෙත් නෑ, එකම සිංදුව දෙතුන් සැරේ ඩවුන්ලෝඩ් කරගෙන කම්පියුටර් එක අවුල් කරගන්න ඕනෙත් නෑ. අද ඉදන් හැම මාසෙකම මුල් සතියෙදි ඊට කලින් මාසෙ නිකුත් උන ඔක්කෝම සිංහල සිංදු ටික එකපාරටම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක් අපි ඔයාලට දෙන්නම්.

හැම සිංදුවක්ම ඔරිජිනල්ම සිංදු. එක එක සයිට් වල නම් කෑලි සිංදුව මැද්දෙදි ප්ලේ වෙන්නෙ නෑ. ඔයාල කැමති නම් සිංදු එකින් එක හරි, එහෙමත් නැත්නම් පැක් එකම එකපාරටම හරි ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවන්. ඔන්න එහෙනම් පහල තියෙනව ලින්ක් එක. ගිහිල්ල ඩවුන්ලෝඩ් කරගන්නකො... අපේ සේවාව ගැන කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා....

Month : 2013 November
Qty : 101 Songs
Size : 457MB
සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk