Activator For All Windows & Office Versions


අද අපි ඔයාලට අරගෙන ආවෙ ඔයාල ගොඩ දෙනෙක්ට වැදගත් වෙන විදිහෙ පුංචි සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේ සොෆ්ට්වෙයාර් එක පුංචි වුනාට මේකෙන් කරන්න පුලුවන් වැඩේ නම් පුංචි නෑ. සමහර වෙලාවට ඔයාල වින්ඩෝස් ඉන්ස්ටෝල් කරල ඉවර උනාම ඒක ඇක්ටිවේට් කරගන්න ක්‍රමයක් දහ අතේ කල්පනා කරනවනෙ. මොකද ලංකාවෙ අපිට පුලුවනෑ තිස් හතලිස්දාස් ගනන් දීල ඔරිජිනල් වින්ඩෝස් ගන්න... ඔන්න ඉතිං අද අපි ඔයාලට ඒකට විසදුමක් අරගෙන ආව.

මේ පුංචි සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාලට පුලුවන් ඕනෙම වින්ඩෝස් එකක් හා ඕනෙම ඔෆිස් වර්ශන් එකක් ඇක්ටිවේට් කරගන්න. 340kb ක පුංචි සොෆ්ට්වෙයාර් එකකින් තමයි මේ ලොකු වැඩේ ඔයාලට කරල දෙන්නෙ. ඉතින් මීට පස්සෙ වින්ඩෝස් වලටයි ඔෆිස් වලටයි ක්‍රැක් හොය හොය රටවටේ ඇවිදින්න ඕනෙ නෑ.

පහල තියෙන බට්න් එක උඩ ක්ලික් කරල ගිහින් මේ සොෆ්ට්වෙයාර් එක නොමිලේම භාගන්න ඔයාලට පුලුවන්. සොෆ්ට්වෙයාර් එක හොදයි කියල හිතෙනවනම් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...