All New Released Sinhala Songs (2014 January)


හැම මාසෙකම ඔයාලට අපි වටිනා දෙයක් අරගෙන එන බව ඔයාල දන්නවනෙ. ඔයාලට කොහෙන්වත් හොයාගන්න බැරි විදිහෙ වටිනා සිංදු පැක් එකක් අපි හැම මාසෙම ඔයාලට අරගෙන එනවනෙ. ඔන්න අදත් ඔයාලට පසුගිය මාසෙ නිකුත් උන ඔක්කෝම සිංහල සිංදු ටික අරගෙන ආව. ඔයාල කැමතිනම් ඔක්කෝම සිංදු ටික එකපාරටම හරි එහෙමත් නැත්නම් සිංදු එකින් එක හරි ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවන්. 

මම ඔයාලට පොරොන්දු වුනේ නම් හැම මාසෙම පලමු සතිය ඇතුලත ඔයාලට මේ සිංදු පැක් එක අරගෙන එනව . ඒත් පහුගිය දවස් වල පට්ටෙටම වැඩ තිබුන නිසා මගේ පොරොන්දුව එක දවසකින් කල් ගියා. යාලුවො ඒකට සොරි වෙන්න ඕනෙ. කොහොම වුනත් කමක් නෑ බඩු ටික ඔයාලට අරගෙන එන්න ලැබුන එක ලොකු දෙයක්නෙ. 

මීට කලින් ඔයාලට දෙසැම්බර් මාසෙ සිංදු ටික අරගෙන ආව මතක ඇතිනෙ. ඔන්න ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුන කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ ටිකත් අරගන්නකො.

අපේ උත්සාහය අගය කරනවනම් කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා... 

Month : 2014 January
Qty : 76 Songs
Size : 334MB



සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk