All New Released Sinhala Songs (2014 February)


ඔන්න ඉතින් අදත් අපි ඔයාලව හම්බවෙන්න ආව ඔයාලට ගොඩක් වැදගත් වෙන පෝස්ට් එකකුත් අරගෙන. ඔයාල ඉතිං දන්නවනෙ අපි හැම මාසෙම මුල ඔයාලට පසුගිය මාසෙ නිකුත් වුන ඔක්කොම සිංහල සිංදු ටික එකපාරම දෙනව කියල. මේ සේවාව ලංකාවෙ කිසිම වෙබ් අඩවියකින් ලබා නොදෙන සේවාවක්. අන්න ඒ නිසයි අපි අනිත් අය අතරින් සුවිශේෂී වන්නෙ. අනික අපි මේ සිංදු ඔක්කොම ඔයාලට ලබා දෙන්නෙ නොමිලේ. ඉතිං ඔන්න අද ඔයාලට අරගෙන ආව පෙබරවාරි මාසෙ නිකුත් වුන ඔක්කොම සිංදු ටික. ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියල. පසුගිය මාසෙ සිංදු ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ නම් මෙතන ක්ලික් කරන්න. 

අපේ සේවාව අගය කරනවනම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ පෝස්ට් එක ඔයාලගෙ යාළුවන් එක්ක බෙදාගන්න කාරුණික වෙන්න. එහෙනම් ඉතිං මාර්තු මාසෙ සිංදු ටිකත් අරගෙන තව මාසෙකින් ඔයාලව හම්බවෙන්න එන්නම්කො.

Month : 2014 February
Qty : 50 Songs


සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk