All New Released Sinhala Songs (2014 March)

All New Released Sinhala Songs (2014 March) free download

ඔයාල දන්නවනෙ අපි ලගකදි ඉදන් අලුත් වැඩක් පටන් ගත්ත කියල. ලංකාවෙ පලමු වතාවට අපි මාසයක් ඇතුලත නිකුත් උන ඔක්කෝම සිංහල සිංදු ටික එක පාරම ඩවුන්ලෝඩ් කර ගන්න ඔයාලට අවස්ථාවක් ලබා දෙනව. මේ සේවාව අපි ඔයාලට ලබා දෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතිං ඔන්න පසුගිය මාසෙ (මාර්තු) නිකුත් උන ඔක්කෝම සිංහල සිංදු ටික අපි ඔයාලට අරගෙන ආව. කැමති අයට පුලුවන් පහලින් ගිහින් මේ සිංදු ටික ඔක්කෝම අරගන්න. අපේ මේ සේවාවෙ තියෙන අනික් විශේෂත්වය තමයි අපි ඔයාලට දෙන හැම සිංදුවක්ම ඔරිජිනල් සිංදු වීම. සිංදුව අතරමැදදි එක එක වෙබ් සයිට් වල නම් කෑලි එහෙම ප්ලේ වෙන්නෙ නෑ. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකො. 

පෙබරවාරි මාසෙ නිකුත් වුන සිංදු ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුන කෙනෙක් ඉන්නව නම් මෙතන ක්ලික් කරල ඒ ටිකත් ඩවුන්ලෝඩ් කර ගන්නකො.

අපේ සේවාව අගය කරනවනම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ පෝස්ට් එක ඔයාලගෙ යාළුවන් එක්ක බෙදාගන්න කාරුණික වෙන්න. එහෙනම් ඉතිං අප්‍රේල් මාසෙ සිංදු ටිකත් අරගෙන තව මාසෙකින් ඔයාලව හම්බවෙන්න එන්නම්කො.

Month : 2014 March
Qty : 58 Songs

Size : 296 MB

සම්පූර්න සිංදු පැක් එකම එකවර ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඩවුන්ලෝඩ් පිටුවෙහි ඇති ඩවුන්ලෝඩ් බට්න් එක මත ක්ලික් කර Download as .zip යන්න මත ක්ලික් කරන්න.

Join With Our Facebook Community For Latest Updates : http://www.facebook.com/tvshowslk