WrestleMania 30 (WrestleMania XXX) In 720p HD Quality


හැමදාම අලුත් දේවල් අරගෙන එන අපි ඔන්න අදත් ඔයාල ගොඩ දෙනෙක් කැමති වෙන විදිහෙ දෙයක් අරගෙන ආව. ඔයාල හැම කෙනෙක්ම දන්න දෙයක්නෙ රෙස්ලින් කියන්නෙ. ඒ වගේම ගොඩ දෙනෙක් ආස කරන ක්‍රීඩාවක් තමයි මේ රෙස්ලින් ක්‍රීඩාව. 

ඒ වගේම රෙස්ලින් ගැන කතා කරනකොට WWE කියන දේ අමතක කරන්නම බෑනෙ. WWE කියන්නෙ රෙස්ලින් ක්‍රීඩා අධ්‍යක්ෂණය කරන සමාගම් වලින් එකක්. ඉතින් එයාල සතියක් පාසා මේ තරගයන් පවත්වනව. ඒ වගේම ඔවුන් වාර්ෂිකව විශාල තරගයක් සංවිධානය කරනව රෙස්ලින් ශූරයන් රැසක් තරග බිමට එකතු කරමින්. මේ තරගාවලිය රෙස්ලින් ප්‍රේක්ෂකයන් ඉතාමත් ආස කරන තරගාවලියක්. ඔවුන් මෙය හදුන්වන්නේ රෙස්ල්මේනියා (WrestleMania) යනුවෙනුයි. 

මේ වන විට WrestleMania තරග 30 ක් පවත්වා තිබෙනව. මේ තරග වල අවසාන තරගාවලිය, එනම් WrestleMania 30 තරගාවලිය පැවැත්වුනේ 2014 අප්‍රේල් මස 06 වෙනිදායි. ඉතින් අපි හිතුව මේ තරගාවලිය HD Quality එකෙන් බලන්න ඔයාලට අවස්ථාව දෙන්න. ඔයාලට සාමාන්‍යයෙන් CD කඩ වලින් ලබා ගන්න බැරි Quality එකකින් තමයි අපි ඔයාලට මේ තරගාවලිය ලබා දෙන්නෙ. ඉතිං ඔයාලත් කැමති නම් මේ තරගාවලිය ඔයාලගෙ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. 


Show Name : WrestleMania 30 (WrestleMania XXX)
Show Date : 2014.04.06
Quality : 720p HD Quality
Size Of Video : 5.36 GB
No Of DVD's : 2
Price : Rs.250

★ මෙම රෙස්ලින් තරගය ඔබගේ නිවසට එවීම සදහා තැපැල් ගාස්තු අය නොකෙරේ ★

ඔබටත් මෙම රෙස්ලින් තරගය පහසු මිලට මිලදී ගැනීමට වුවමනා නම් පහත දැක්වෙන අපගේ ඕනෑම අංකයකට දැන්ම කතා කරන්න. එසේත් නැත්නම් අපගේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් කර වැඩි විස්තර ලබා ගැනීමට ඔබට පුලුවන්.

අපේ ටීවී සීරීස් ලිස්ට් එක බලන්න මෙතනින් යන්න : http://bit.ly/1bxaqJF

Contact Us : 0772599499 / 0771764615 / 0776623869 / 0712257001
Our Facebook Community : https://www.facebook.com/tvshowslk