You Fallen for Me - Heartstrings TV Series


2011 වසරේ තමයි මේ කොරියානු කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.4 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Music, Romance කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්.
කතාව ගැන පුංචි හැදින්වීමක් කරනව නම්, විශ්ව විද්‍යාලයක සංගීත අංශයේ සිසුන් දෙන්නෙක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. ඒත් දෙන්නා හාත්පසින්ම වෙනස්. මුලින් එකිනෙකාට වහකදුරු වගේ ඉන්න දෙන්නා තමයි පස්සෙ එකිනෙකාට නැතුවම බැරි වෙන්නෙ. ඉතින් මේ දෙන්නගෙ ආදර අන්දරය බලන්න ඔයාලත් කැමති වෙයි කියල අපි හිතනව.