Sri Lankan Mega Remix Collection (2013 - 2017)



කවදත් ඔයාලට හොදම දේවල් දෙන අපි ඔන්න තවත් අලුත් වැඩක් පටන් ගත්ත. අපේ කොල්ලො ගොඩක් ආසයිනෙ Remix සිංදු අහන්න. මම නම් ඇත්තටම ආසයි පරණ සිංදු Remix කරපුව අහන්න. ඉතින් ඒ වගේ සිංදු අහන්න කැමති කට්ටියට ඔන්න අපි ගෙනාව සුපිරි Mega Remix Collection එකක්. 

මේ කලෙක්ෂන් එක අපි එකතු කලේ 2013 ඉදන්. එදා ඉදන් ටිකෙන් ටික එකතු කරපු මේ කලෙක්ෂන් එකේ දැන් 14 GB වගේ තියෙනව. මෙතන තියෙනව 2013 ඉදන් 2017 මුල වෙනකල් රිලීස් උන ලංකාවෙ කොල්ලො මික්ස් කරපු Remix Tracks 2000 කට වැඩිය. තනි සිංදු වගේම නන්ස්ටොප් එහෙමත් තියෙනව. ඒ වගේම එක දිගට ප්ලේ කලොත් පැය 220 කට වඩා ප්ලේ කරන්න තරම් සිංදු තියෙනව. 

අපේ කොල්ලො කෙල්ලො අතර ජනප්‍රිය වුනු සිංහල, හින්දි, ඉංග්‍රීසි, දෙමල අලුත් සිංදු වගේම පරණ සිංදුත් මේ Remix Collection එකේ තියෙනව. ඉතින් අපේ කොල්ලන්ට මේ වගේ Remix Collection එකක් නම් හොයාගන්න බැරි වෙයි කොහෙන්වත්. ඒත් ඔයාලට පුලුවන් දැන් මේ කලෙක්ෂන් එක අපිට කියල ගෙදරටම ගෙන්නගන්න. පහල තියෙන අපේ ඕනෙම අංකයකට කතා කරල හරි අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් කරල හරි වැඩි විස්තර දැනගන්න ඔයාලටත් පුලුවන්.

 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work