Breaking Bad TV Series


හැමදාමත් වගේ ඔන්න ඉතින් අදත් ආව සුපිරි කතා මාලාවක් අරගෙන. සුපිරි කියන්නෙ, ටීවී සීරීස් වලින් සුපිරිම එක තමයි අද අරගෙන ආවෙ. මේ වෙනකොට විකාශනය අවසන් කරල තියෙන හොදම ටීවී සීරීස් එක විදිහට වාර්තා වෙලා තියෙන්නෙ මේ සීරීස් එක තමයි. IMDB රේටින්ග්ස් වල 9.5 සුපිරි අගයක් හිමි කරගන්නට සමත් වෙලා තියෙන මේ සීරීස් එක විකාශනය වුනේ 2008 - 2013 කාලයේදීයී. මේ කාලය අතරතුරදී මේ සීරීස් එකේ සීසන් 5 ක් විකාශනය වුනා. මේ සීරීස් එක අයත් වෙන්නෙ Crime, Drama, Thriller කියන වර්ගයන් යටතටයි. එහෙනම් ඉතින් කතාව ගැන පුංචි හැදින්වීමක් කරන්නම්කො.

වෝල්ටර් වයිට් තමයි අපේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ. ඔහු රසායන විද්‍යා ගුරුවරයෙක් විදිහට තමයි රැකියාව කරන්නෙ. ඔහු මෙක්සිකෝ වල ජීවත් වෙන ඉතාමත් අගහිගකම් වලින් හෙබි පුද්ගලයෙක්. ඔහුගේ පවුලෙ ඉන්නෙ බිරිද සහ අංශභාගයෙන් පෙලෙන පුතෙක්. මේ විදිහට ඔවුන් ජීවත් වෙනකොට එක දවසක වෝල්ටර් අසනීප වෙනව. හොයල බලනකොට ඔහුට තියෙන්නෙ සුව කරන්න බැරි පිලිකාවක්. ඒ වගේම වෛද්‍යවරු කියනව ඔහුට තව ජීවත් වෙන්න පුලුවන් වසර දෙකක් පමණයි කියල.

වෝල්ටර් හුගක් පසුතැවෙනව තමන්ගේ මරණයෙන් පස්සෙ තම බිරිදට සහ දරුවාට අත්වෙන ඉරණම ගැන හිතල. අන්තිමට වෝල්ටර් හිතනව තමන්ට නැතිවෙන්න කිසිමදෙයක් නැති එකේ මොනම දෙයක් කරල හරි තමන්ගේ බිරිද සහ දරුවා වෙනුවෙන් සල්ලි හොයන්න ඕනෙ කියල. ඉක්මනින්ම සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් ඔහු තමන්ගේ වෘත්තීය මගින්ම හොයා ගන්නව. ඔහු යම්කිසි මත්ද්‍රව්‍යක් නිශ්පාදනය කරනව. මේ දේ කරන්න ඔහුට කලින් ඔහුගෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයෙක්ගෙ උදවු ලැබෙනව. කොහොමහරි මේ හදන මත්ද්‍රව්‍ය ගන්න එන්න පිරිසක් එක්ක ඇති වෙන ආරවුලකින් වෝල්ටර් සහ ඔහුගේ සහයකය ලොකු අමාරුවක වැටෙනව.

ඉතින් මොකද්ද ඔවුන්ට සිද්ද වෙන මේ විශාල අකරතැබ්බය? ඔවුන් කෙසේ එවායෙන් බේරෙයිද? මේ කතා මාලාව ලෝකයේ අංක එකේ කතා මාලාවක් වෙන්න තරම් මේකෙ තියෙන විශේෂත්වය මොකද්ද? මේ සියල්ලට උත්තර ගන්න නම් ඔයාලටත් මේ කතා මාලාව අරගෙන බලන්නම වෙනව.


IMDB Rating : 9.5
Genre : Crime, Drama, Thriller

High Quality Videos With English Subtitle
Complete Series (Season 1 - 5) In 3 DVD's
Only Rs:375 (Island wide Free Delivery)

මෙම කතා මාලාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි උපසිරසිද සමග දැන් ඔබගේ නිවසටම ගෙන්වාගත හැක. 

සිංහල උපසිරසි ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා baiscopelk.com වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.


★ මෙම කතා මාලාව ඔබගේ නිවසට එවීම සදහා තැපැල් ගාස්තු අය නොකෙරේ ★

ඔබටත් මෙම කතා මාලාව පහසු මිලට මිලදී ගැනීමට වුවමනා නම් පහත දැක්වෙන අපගේ ඕනෑම අංකයකට දැන්ම කතා කරන්න. එසේත් නැත්නම් අපගේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් කර වැඩි විස්තර ලබා ගැනීමට ඔබට පුලුවන්.

අපේ ටීවී සීරීස්, ෆිල්ම්ස්, ගේම්ස් ලිස්ට් එක බලන්න මෙතනින් යන්න : https://goo.gl/fGMMB5

Contact Us : 0772599499 / 0715259606