Who Are You School 2015 TV Series


2015 වසරේ තමයි මේ කොරියානු කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.9 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Mystery, Romance කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. කතා මාලාව ගැන හොදින්ම දැනගන්න ඔන්න අපි පහලින් දාල තියෙනව මේ වෙනුවෙන් සූම් අඩවියේ පල වුනු ලිපියේ උපුටා ගැනීමක්.
කථාව ගැන කියනවා නම් මේකේ ප්‍රධාන චරිත තමයි ඊ යොන්-බි, ගො යොන්-බ්යොල්, හන් ඊ-අන්, ගොං තේ-කවං කියන අය මේ සෙරම උසස් පාසල් සිසුවන්. එත් ඊ යොන්-බි, ගො යොන්-බ්යොල් කියන්නේ එක වගේ දෙන්නෙක් මේ දෙන්නාගෙන් කෙනෙක් සැපවත් ජිවිතයක් ගත කරනවා අනිත් කෙනා ළමා නිවසයක ගොඩක් අමාරු ජිවිතයක් ගෙවන්නෙ. එත් එක්තරා දවසක ගො යොන්-බ්යොල් කියන සොල් උසස් පාසලේ සිසු සිසුවියන් පාසල් චාරිකාවක් යනවා ඒ යන්නෙ ඊ යොන්-බි ජිවත් වෙන පළාතට මෙකෙන් පස්සෙ තමයි මේ දෙන්නාගේ ජිවිත වෙනස් වෙන්නෙ සම්පුර්ණයෙන්. ඉතින් මේ ගමනින් මෙයාලගෙ ජීවිත වලට වෙන බලපෑම මොකද්ද කියල දැනගන්න ඔයාලත් ආස ඇතිනෙ. එහෙනම් ඔයාලත් කතා මාලාව බලලම දැනගන්නකො මේ ප්‍රශ්නෙට උත්තරේ...