The Originals TV Series


පවුල යනු බලයයි.. (Family is power) යැයි ප්‍රථම වැම්පයර් ගෝත්‍රය එකිනෙකට දිවුරනු ලැබුවේ අවුරුදු දහස් ගණනකට ප්‍රථමය. ඔවුන් සෑමවිටම හා සදාකාලිකවම එකට සිටීමට පොරොන්දු වී සිටියේය. දැන්, ශත වර්ෂ ගණනක් පසුවී හමාරය. පවුලේ බැඳීම් බිඳී ගිහින්ය. කාලය, ශෝකාන්ත සිද්ධි සහ බලයට ඇති කෑදරකම ප්‍රථම වැම්පයර් ගෝත්‍රික පවුල පලුදු කර ඇත.
කලින් නිව් ඔර්ලන්ස් නගරය අත්පත් කරගෙන සිටියේ ප්‍රථම වැම්පයර් ගෝත්‍රය වන නමුත් ඔවුන්ගේ පලුදුවීම හමුවේ නගරය මාෂල් නම් සාමාන්‍ය වැම්පයර් කෙනෙකුගේ ආධිපත්‍යයට ග්‍රහණය වී ඇත. Vampires, Werewolfs, Hybrids පිරි මෙම නගරයේ සියලු දෙනා එකිනෙකාට පරයා යාමට උත්සහ ගනී. ප්‍රථම ගෝත්‍රික පවුල නැවත එකතු වේවිද ? ඔවුන් නැවත එම නගරයේ පාලනය අත්පත්කර ගනීවිද? දැනගන්න නම් ඔයාටත් වෙනව මේ කතා මාලාව බලන්න.