Rick and Morty TV Series



මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2013 වසරේදීයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 9.4 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Animation, Adventure, Comedy කියන කාණ්ඩයන් යටතට වෙන් කර දැක්විය හැකියි. කතා මාලාව ගැන හොදින්ම දැනගන්න ඔන්න අපි TV Series Cast පේජ් එක විසින් මේ කතා මාලාව වෙනුවෙන් පල කල ලිපියේ උපුටා ගැනීමක් පහලින් දාල තියෙනව.

මේක ලොකේ තියෙන හොදම ඇනිමෙශන් TV Series එකක්. ඒ වගේම මේක 18+ (18+ Jokes) ඇනිමේශන් එකක්. කතාව ගැන කිවොත් නමි මෙකේ පධාන චරිත දෙක තමයි රික් සහ මොර්ටි. රික් කියන්නෙ දක්ෂ විද්‍යාඥයෙක් ඒ වගේම අඑත් දෙවල් හොයන කෙනෙක් හැබැයි අමු බේබද්දා.  මෝර්ටි කියන්නෙ රික්ගෙ මුනුපුරා මෝර්ටි ටිකක් මෝඩ පහේ පොරක්. ඕනම දේකට අහුවෙනවා පොර. ඉතින් රික් අඑත් පරික්ෂණ හැම දේටම යොදා ගන්නෙ මෝර්ටියාව තමයි. මේ දෙන්න පට්ටම ආතල් වැඩ කරනව. සමාන්තර ලෝක වලට ගිහින් ඒ ලෝක විනාශම කරනව. ඒවගෙ පිස්සු වැඩ තමා දෙන්⁣න කරන්නෙ. පිටසක්වල ජිවින් , අමුතු සත්තු , බල්ලො විසින් පාලනය කරන ලෝක පවා මේ කතාවෙ තියෙනවා මේක බලලා නැත්නම් ඔයාලත් ඉක්මනින්ම බලන්න ඕනෙ සීරීස් එකක්. මොකද මේක ඒ තරමටම ලස්සනයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work