Three Days TV Series


කතා මාලාව ගෙතෙන්නෙ ජනාධිපති තුමාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැනයි. අපේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙ හන් ටේ ක්යොන්ග්. ඔහු සේවය කරන්නෙ ජනාධිපති ආරක්ෂක රහස් සේවයේ. මේ කුමන්ත්‍රණය ගැන හැම දෙයක්ම ලියවුනු රහස් ලියවිල්ලක් තියෙනව. මේ ලියවිල්ල නිසා හන් ටේගෙ තාත්තවත් අනතුරකට භාජනය වෙනව. ඉතින් හන් ටේ මේ ගැන දිගින් දිගටම හොයනව. ඔහුට හැකි වෙයිද මේ ලියවිල්ල හොයාගන්න? මේ ලියවිල්ලේ තියෙන්නෙ මොනවද? ජනාධිපති ඝාතනය පිටුපස සිටින්නේ කවුද? මේ හැමදෙයක්ම දැනගන්න නම් ඔයාලටත් වෙනව මේ කතා මාලාව නරඹන්න.