The K2 TV Series


Kim Je-Ha, Anna, Jan See-Joon, Choi Yoo-Jin මේ අය තමා මේ කතාමාලාවේ ප්රධාන චරිත හතර වෙන්නෙ. Kim Je-Ha කියන්නෙ හිටපු කුලී හමුදා සෙබලෙක් Jan See-Joon, කියන්නෙ ජනාධිපති අපේක්ෂකයෙක්, ඔහුගෙ අවජාතක දුව තමයි Anna. Anna ගෙ ඇත්ත අම්ම ඇය පොඩි කාලෙ මිය යනව. ඇය එයාගෙ තාත්තගෙ ජනාධිපති වීමෙ සිහිනෙ ඉත්තෙක් වෙලා ඉන්නෙ. කතාව බලනකොට අපේ යාලුවන්ට ඒක තේරෙයි. Choi Yoo-Jin කියන්නේ Jan See-Joon ගෙ බිරිඳ. ඇය ජනාධිපති ආර්යාව විමේ සිහිනෙන් ඉන්න කෙනෙක්. ඉතින් මේ සිවු කොන් කතාව ගලාගෙන යන්නෙ මොන විදිහටද කියල දැනගන්න ඔයාලත් මේ ලස්සන කතාව බලන්න කියල අපි ඔයාලට ආරාධනා කරනව.