Spellbinder TV Series


අපේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ පෝල්, රියාන, බ්‍රයන්, කත්රිනා, ඇලෙක්ස් කියන කට්ටිය තමයි. දවසක් පෝල්ගෙ පාසලෙන් අධ්‍යාපන චාරිකාවක් යනව. මේ චාරිකාව අතරතුරදි එකපාරටම වෙනත් මානයකට යන්න පුලුවන් දොරක් විවර වෙනව. කොහොමින්හරි පෝල්ව අනෙක් මානයේ හිර වෙනව. ඔහුට දැන් ඔහුගේ ලෝකයට එන්න විදිහක් නෑ. ඔහු වැරදීමකින් යන ලෝකෙදි ඔහුට රියාන කියන ගැහැනු ලමයව හම්බවෙනව. ඒ වගේම මේ ලොකෙදි පෝල්ට විශාල කරදර ගොඩකට මුහුන දෙන්න වෙනව. ඉතින් පෝල්ට පුලුවන් වෙයිද ආයෙත් තමන්ගෙ ලෝකෙට එන්න. ඔහුට මොන වගේ කරදර වලටද මුහුණ දෙන්න ලැබෙන්නෙ. මේ දේවල් දැනගන්න ඔයාලටත් පුලුවන් මේ ලස්සන කතා මාලාව බලන්න.