Halo Nightfall TV Series


Nightfall ගලා යන්නේ Halo 4 හා Halo 5: Guardians අතර කාල පරාසයෙයි. හැබැයි ගේම් එක ප්ලේ කලා නොකල කියල ප්රශ්නයක් නෑ. මේ කතා මාලාව ඕනෙ කෙනෙක්ට බලන්න පුලුවන්.
26 වැනි ශත වර්ෂය වෙනකොට ලෝකය බොහොම දියුණුයි ඒ වගේම අදුරුයි කියන්න පුලුවන්. මේ වෙනකොට මිනිසා පෘථිවිය ඉක්මවා ගිහින්. හැබැයි ඉතින් අපේ ඉඩමෙන් පිට වැටවල් ගහන්න ගියාම නඩු වගේ තමයි අනික් පිටසක්වල ජිවිනුත් අපිට ඕනේ එකක් කරන්න දීලා බලා ඉන්න එකක්ය. යුද්ධ බොහොම කාලයක් ඇදිලා ගිය මේ යුද්ධය යන්තම් සාමෙයක් කරගෙන තියනවා සාමයක් කිව්වාට අර අපේ තිබ්බ සාම ගිවිසුම වගේ එකක්. කොන්වෙන්ට් එකෙන් හෙමින් ගේම දෙනවා ඉතින් නාවික බුද්ධි අංශය ඔවුන්ගේ සෙල්ලමෙන් ඔවුන් පරාජය කරන්න පිබුරුපත් අදිනවා. ඉතින් ඔවුන් දැන් ඉන්නේ සේද්රා ග්රහලෝකයේ. විශේෂ බට පිරිසක් තමයි මේකේ ඉන්නේ. ඉතින් එහෙනම් කතාවෙ ඉතිරි ටික කතා මාලාව බලලම දැනගමුකො.