Transformers Prime TV Series



හැමදාම වගේ අදත් සුපිරි කතා මාලාවක් අරගෙන තමයි අදත් අපි ඔයාලව හම්බවෙන්න ආවෙ. මේ කතා මාලාවෙ නම දැකපු ගමන්ම ඔයාලට හුරු පුරුදු හැගීමක් හිතට එන බව මට විශ්වාසයි. මොකද Transformers කියන්නෙ ඔයාල බොහෝ දෙනෙක් බලල තියෙන ෆිල්ම් සෙට් එකක්නෙ. අනික ඔයාල හැමෝම දන්නවනෙ මේ ෆිල්ම් සෙට් එක කොච්චර ජනප්‍රියද කියල. ඉතිං ඔන්න අපිට හම්බුනා මේ ෆිල්ම් සෙට් එකේ ඇනිමේශන් සීරීස් එක. මේකත් ෆිල්ම් සෙට් එක වගේම ජනප්‍රිය වෙච්ච ඇනිම් සීරීස් එකක් තමයි.

කතා මාලාව ගැන කරන්න විශේෂ විස්තරයක් නම් නෑ. ෆිල්ම් සෙට් එකේ ඉන්න ඔයාලගෙ කැමතිම චරිත ටික මේ ඇනිමේශන් සීරීස් එකෙත් ඉන්නව. 2010 වර්ෂයේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ. IMDB Rating වල 7.9 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Animation, Action, Adventure යන වර්ගයන්ට අයත් වෙනව.

සුපිරි වැඩකෑලි වලින් පිරිච්ච මේ ඇනිමේශන් සීරීස් එකට ඔයාල කැමතිවෙන බව නම් නොඅනුමානයි. ඉතිං ඔයාලත් මේ කතා මාලාව අරගෙන බලන්නකො කොහොමද කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work