The Musketeers TV Series


The Three Musketeers චිත්රපටයට වගේම මේ කතාවටත් පාදක වෙලා තියෙන්නේ Alexander Dumas ගේ The Three Musketeers කියන පොතේ චරිත. 1630 දී ප්රංශයේ දේශපාලනික වැඩ මැද අපේ මස්කටියර්ලා කණ්ඩායම ආතොස්, පෝතෝස්, අරාමිස් සහ ඩටැග්නන් කස්ටියගේ වැඩකිඩ තමයි බලන්න තියෙන්නේ. ඇඟ කිලිපොලා යන කඩු පයිට් එහෙම එමටයි. අපේ යාලුවොත් ක්රියාදාම වලින් පිරිච්ච මේ කතා මාලාව බලන්න ගොඩක් ආස වෙයි කියල අපි හිතනව.