Dracula TV Series


කතාව ගැන නම් අපේ යාලුවන්ට ලොකුවට කියන්න දෙයක් නෑ. මොකද ඉතින් ඩ්‍රැකියුලා කියන්නෙ කොයි වගේ කෙනෙක්ද කියල අපේ යාලුවො හැමදෙනාම දන්නවනෙ. එයා වෙජිටේරියන් කෙනෙක්නෙ.😂 හැබැයි අවුලකට තියෙන්නෙ ජීවත් වෙන්න ලේ චූට්ටක් බොන එක විතරයි. කොහොම උනත් කතාවෙ හැටියට ඩ්‍රැකියුලාව යම්කිසි කෙනෙක් විසින් නිදහස් කරනව. ඉතින් ඩ්‍රැකියුලා එනව ලන්ඩන් වලට. ඒ එන්නෙ අතීතයේ ඔහුට කල ද්‍රෝහිකම් වලට පලිගන්නයි. නමුත් ලන්ඩන් වලදී ඔහු ආදරය පැටලෙනව.
ඉතින් මේ ආදරයත් එක්ක ඔහුගේ ජීවිතය කොතරම් දුරට වෙනස් වෙයිද? ඔහුගේ අරමුණ ඔහුට සාර්ථක කර ගැනීමට හැකි වෙයිද? මේ දේවල් දැනගන්න නම් ඔයාලටත් සිද්ද වෙනව මේ කතා මාලාව බලන්න.