Second Chance TV Series


කතාව දිහාවට හැරෙනව නම් කතාව දිව යන්නෙ Jimmy Pritchard කියන වයසක පොලිස් නිලධාරියෙක් වටායි. ඔහුගේ නිවසේ වෙන සොරකමකදී වෙඩි වැදිල ඔහු මිය යනව. නමුත් දෙදෙනෙක් එකතු වෙලා ඔහුට නැවතත් පණ දෙනව. ඒත් ඔහුට පණ ලැබෙද්දි ඔහු ගොඩක් තරුණ කෙනෙක් වෙනව. ඔහුට කලින් තිබුනට වඩා ලොකු ශක්තියකුත් මේකෙන් ලැබෙනව. ඉතින් කොහොමද මෙහෙම වුනේ? කවුද ඔහුට පණ දුන්නෙ? ඔහුට ලැබිල තියෙන බලයන් මොනවද? මේ දේවල් දැනගන්න නම් ඔයාලටත් වෙනව මේ කතා මාලාව බලන්න.