Runaways TV Series


මේක ටිකක් වෙනස් කතාවක්. මේකේ තරුණ වීරයෝ ටිකක් තමා ඉන්නෙ. මාවෙල් චිත්‍ර කතාවක් තමා මෙ විදිහට සිරියස් එකකට අරන් තියෙන්නේ. කතාවෙ ප්‍රධාන චරිත ටික කියන්නමිකො මුලින්ම. ඇලෙක්ස්, නිකො, චෙස්, ගර්ටි සහ කැරොලිනා. කතාව ආරම්භ වෙන්නෙ ගැනු ළමයෙකුට පිරිසක් විසින් කරදර කරනවා. අනාථ ලමයි එකතු කරන පල්ලියකින් ඇවිල්ල මේ ළමයව බෙිර ගන්නවා. මේ පල්ලියෙ ඒවගෙ ගොඩාක් අය බේරගෙන ඉන්නවා. අර යාළුවො සෙටි එක යාලුවො වෙලා කලින් හිටියට පටන් ගද්දි කටිටිය වෙන්වෙලා ඉන්නෙ. යඑවෙක් අහිමිවිම නිසා එයාල හැමෝම වෙන්වෙලා ඉන්නෙ. මේ කටිටිය කොහොම හරි එකතු කරගන්න ඕන හින්දා ඇලෙක්ස් ගෙදර සාදයක් පවත්වලා ඔක්කොටම ආරාධනා කරනවා. ගෙදර මේ පාටිය යන අතරේ මෙයාලගෙ දෙමව්පියෝ එයාලගෙ සංවිධානයක වාර්ෂික රැස්විමක් කරගෙන යනවා. මේ ඉන්න කටිටියට ටිකක් වෙල යද්දී තෙරැමි යනවා මෙයාලගෙ වෙනස් කම් සහ මෙයාල සාමාන්‍ය ලමයි නෙවෙයි කියන එක. ඒ වගේම මෙයාලගෙ දෙමව්පියෝද ඔවුන් හිතාගෙන හිටියට අය නෙවෙයි කියල.. පල්ලියේ ඇයි මේ ලමයි බේරගන්නෙ? මේ තරුණ ලමයි ටිකට මොනවද තියෙන බලයන්? මෙයලගෙ දෙමව්පියෝ කොයි වගේද? ඔයාලම කතාව බලල දැනගන්නකො එහෙනම් කතාව කොයි වගේද කියල. ඔයාලත් මේ කතා මාලාවට ගොඩක් කැමති වෙයි කියල අපි හිතනව.