Dexter TV Series


නම අහපු ගමන් කම්මැලි සීරිස් එකක් කියල හිතුනත් මේක Imdb top 250 අතරෙ 80 වෙනි ස්ථානයේ තියන සීරිස් එකක්.ඒවගේම Golden globes aword 1 සහ Emmy aword 1 ට සුදුසුකම් ලබල තියනව වගේම එක දිගට 2006 ඉදල 2011 දක්වා නොමිනේට් වෙලා තියනව. ඒක නිසා සීරිස් එක ගැන හිතාගන්න පුලුවන්නෙ. මේකෙ එන ඩෙක්ස්ටර් මෝගන් සඳහා ප්රධාන චරිතෙට පන පොවන්නෙ Michal c.Hall. ඔහු මයාමි Police department එකෙ Blood spatter කෙනෙක් මෙයා පිටට පෙන්නන ජොබ් එක ඒක උනාට මෙයාට කවුරුත් නොහිතන රහස් ජීවිතයක් තියනව. කතාව බලද්දි ඔයාලට තේරෙයි මොකද්ද මේ රහස් ජීවිතය කියල. ඒවගේම මේක කම්මැලි නැතුව බලන්න පුලුවන් Serial Killer ගනයට අයත් සීරිස් එකක්. හැබැයි මේක Late Night සීරිස් එකක් විදියට ගිහින් තියෙන්නෙ මේකෙ තියන සමහර Sex, Violence සෙන්ස් ගොඩක් වැඩි නිසා (සන්වේදී අයටනන් බලන්න අමාරුයි) Show time නාලිකාවෙ විකාශනය වුනු මේ Series එක සීසන් 8 කින් යුක්තයි. මේක උසස් නිර්මාණයක්. ඒකනිසා හැමෝටම බලන්න කියල අපි ආරාධනා කරනව.