Ash vs Evil Dead TV Series


මේ කතා මාලාව පුරාවටම තියෙන්නේ යක්ෂයින් සමග සටනක් තමා. එක් පොතක් කවි ටිකක් කියෝලා තමා මේ ජරමරේ පටන් ගන්නේ. ඒ ඔක්කොම එක් වෙලා තියෙන්නේ ඈෂ් කියන චරිතය වටා. මොකද ඔහු තමා මේ කතා මාලාවේ වීරයා. සටන් ජවනිකා එක්කම විහිලු තහලු එහෙමත් මදි නොකියන්න තියෙන නිසා හොදට හිනාවෙවී බලන්නත් පුළුවන් කතා මාලාවක් කියල බය නැතිව කියන්න පුලුවන්. එහෙනම් ඉතින් ඔයාලත් අරගෙනම බලන්නකො කතාව කොහොමද කියල.