Gotham TV Series



ඔන්න යාලුවනේ අපි අදත් ඔයාලට සුපිරි කතා මාලාවක් අරගෙන ආව. ගෝතම් කියන නම දැක්ක ගමන්ම ඔයාලට මතක් වෙන චරිතයක් ඉන්නවනෙ. ඒ තමයි බැට්මෑන්. ඇත්තටම මේ කතා මාලාවත් බැට්මෑන් හා සුලු වශයෙන් සම්බන්ධ වෙන කතා මාලාවක්. නමුත් කතා මාලාවෙ අරමුණ වෙන දෙයක්. මේ කතා මාලාවෙන් අපිට බලන්න පුලුවන් වෙන්නෙ ගෝතම් නගරයේ සිදු වන අපරාධ විසදන පොලිස් පරීක්ෂක වරයෙක්ගෙ කතාවකුයි. ඔහුත් ඔයාල හොදින්ම දන්න කියන චරිතය තමයි. ඒ තමයි ජේම්ස් ගෝර්ඩන්. 

ගෝතම් කියන්නෙ අපරාධ වලින් පිරුනු නගරයක්. නමුත් මේ නගරය ගොඩ ගන්න උත්සාහ දරන අයගෙන් එක් අයෙක් තමයි ගෝර්ඩන්. මේ කතා මාලාවෙදි ඔයාලට බලාගන්න පුලුවන් බැට්මෑන් වගේම ඔහුගේ දුෂ්ඨයන් සමාජයට බිහි වුනේ කොහොමද කියන එක. ඒ වගේම අපිට තවත් දුෂ්ට චරිත රාශියක් මේ කතා මාලාවෙදි හමු වෙනව. මේ අයගෙන් නගරය ආරක්ෂා කරගන්න ගෝර්ඩන්දරන උත්සාහය ඔයාලටත් දැන් බලන්න පුලුවන්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work