Showing posts with label Thriller. Show all posts

Aquarius TV Series



Golden Globe-winner David Duchovny stars in this dramatic event series set in the 1960s as a police sergeant in Los Angeles. Despite a complicated personal life, this officer embarks on an undercover investigation of a cult leader Charles Manson who recruits vulnerable young women to join his cause. Duchovny's character and that of his young partner face many twists and turns as they track Manson and his crimes. Executive producers are Duchovny, John McNamara, Marty Adelstein and Melanie Greene.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Strike Back TV Series



ඔන්න අදත් ආව ඔයාලට සුපිරි කතා මාලාවකුත් අරගෙන. අපි ඉතිං කොහොමත් ඔයාලට අරගෙන එන්නෙ සුපිරි කතා මාලාවන්මනෙ. මේ කතා මාලාව 2010 වර්ෂයේදී තමයි විකාශනය ආරම්භ කලේ. IMDB Rating වල 8.3 ක් වගේ ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Drama, Thriller කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. 

කතා මාලාව ගැන කියනවනම් මේ කතා මාලාවෙ කතා නායකයන් දෙදෙනෙක් ඉන්නව අපිට. Sgt. Michael Stonebridge කියන්නෙ ඔවුන්ගෙන් එක්කෙනෙක්. ඔහු Secret Intelligence Service නොහොත් Section 20 කියන බුද්ධි අංශයේ සේවය කරන හමුදා නිලධාරියෙක්. අපේ අනෙක් ප්‍රධාන චරිතය වෙන්නෙ Sgt. Damien Scott කියන පුද්ගලයායි. ඔහු හිටපු කමාන්ඩෝ භටයෙක් වගේම දක්ශ නිලධාරියෙක්. ඉරාක යුද්ධයේදී යුධ අපරාධ වලට සම්භන්ධ වූ බවට චෝදනා ලැබූ ඔහු හමුදාවෙන් තාවකාලිකව ඉවත් කර දැමූ පුද්ගලයෙක්. 

දැන් ඉතිං මේ දෙන්න මොකද කරන්න හදන්නෙ. බ්‍රිතාන්‍ය රජය විසින් මේ දෙදෙනාට ලොකු රාජකාරියක් බාර දෙනව. Latif කියන්නෙ පාකිස්ථානයේ ඉන්න අල්කයිඩා සංවිධානයේ මහ මොලකාරයෙක්. ඔහු ඉතාමත් දරුනු ත්‍රස්තවාදී ක්‍රියාවන් බොහෝ ප්‍රමාණයක් පිටුපස සිටින පුද්ගලයෙක්. අපේ වීරයො දෙන්නට බාර දෙන රාජකාරිය තමයි මේ ත්‍රස්තවාදියාව අල්ලන එක. 

ඉතිං ඔවුන්ට Latif අල්ලා ගැනීමට හැකි වෙයිද, මේ මෙහෙයුමේදී ඔවුන්ට මොනවගේ අභියෝග වලට මුහුන දෙන්න සිදු වෙයිද? මේ ගැන දැනගන්න මේ කතා මාලාව ඔයාලට බලන්නම වෙනව. කොටසින් කොටස තව තවත් රසවත් විදිහට ගලාගෙන යන මේ කතා මාලාවට ඔයාල අනිවාර්යෙන්ම කැමති වෙයි කියල මට විශ්වාසයි. එහෙනම් ඉතිං තවත් කතා මාලාවකින් හමු වෙන්නම් යාලුවනේ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Allegiance TV Series



Idealist CIA agent Alex O'Connor is shocked when he learns that the foundation of his close-knit, affluent family is built on deception. His Russian-born mother was a spy for the KGB and met his father when tasked with recruiting the American businessman. The two fell in love and struck a deal with her superiors allowing them to marry and live in the U.S. as long as Katya remained an asset and could be called on in the future. After many quiet years, they are horrified to receive one last mission: Turn Alex into a Russian spy.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Sons of Anarchy TV Series



Single father Jax Teller finds his loyalty to his outlaw motorcycle club tested by his growing unease concerning the group's lawlessness. While the club protects and patrols the town of Charming, Calif., keeping drug dealers away, its activities also include a thriving and lucrative illegal arms business.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Falling Skies TV Series



හැමදාම වගේ ඔන්න අදත් ආව සුපිරි කතා මාලාවකුත් අරගෙන ඔයාලව හම්බවෙන්න. හැමදාම ඉතින් ඔයාලට අපි අරගෙන එන්නෙ ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙන කතා මාලවන්මනෙ. මේකත් ඒ වගේම සීරීස් එකක් තමයි. මේ පාර අපි ඔයාලට අරගෙන ආවෙ පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් තියෙන සීරීස් එකක්. හැමදාම එකම විදිහෙ සීරීස් බලල එපා වෙලා ඉන්න අය නම් මේකට ගොඩක් කැමති වෙයි. IMDB Rating වල 7.2 වගේ අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Sci-Fi, Thriller කියන වර්ගයන් වලට අයත් වෙන කතා මාලාවක්. 2011 වසරේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව 2015 වසර වෙනකල් විකාශනය වුනා. මේ කාලය අතරතුර කතා මාලාවෙ සීසන් 5 ක් විකාශනය වුනා. කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් සීරිස් එකක් කියල බොහොම විශ්වාසෙන් කියන්න පුලුවන්. හැම සීසන් එකක්ම ඉවරවෙද්දි ඊලග සීසන් එක බලන්න ආස හිතෙනව. 

එහෙනම් ඉතිං කතාව ගැන පොඩි හැදින්වීමකුත් කරන්නම්කො. මේ කතාවෙ පටන් ගැන්මෙ ඉදන්ම පෘතුවිය පිටසක්වල ජීවීන්ගෙ ආක්‍රමනය යටතේ තමයි තියෙන්නෙ. කතාව පටන් ගන්නකොට පිටසක්වලයින් පෘතුවිය ආක්‍රමනය කරල මාස 6 ක් වෙනව. පෘතුවියේ ජීවත් වෙලා ඉන්නෙ මිනිසුන් කුඩා පිරිසක් පමණයි. පිටසක්වලයින්ට අහු වෙන සෑම මිනිසෙක්වම ඔවුන් මරා දමනව. කුඩා ලමුන්ව වහල් කමට අරගන්නව. 

පෘතුවියේ ජීවත් වෙලා ඉන්න එක්තරා කණ්ඩායමක් පිටසක්වලයින්ට එරෙහිව නැගී සිටිනව. එම කණ්ඩායමේ නායකය ලෙස කටයුතු කරන්නෙ කැප්ටන් වීවර් නම් හිටපු හමුදා නායකයෙක්. ඔහුගේ සහයකය ලෙස කටයුතු කරන ටොම් මේසන් නම් පුද්ගලය තමයි අපේ කතා නායකය වෙන්නෙ. ටොම් මේසන්ට පුතුන් තිදෙනෙක් ඉන්නව. ඔවුන්ගෙන් එක් පුතෙක්ව කතාව පටන් ගන්නකොටත් පිටසක්වලයින් විසින් අල්ලගෙන තියෙන්නෙ. 

මෙම කණ්ඩායම පිටසක්වලයින් සමග සටන් කරමින් ඔවුන්ට අවශය කරන බෙහෙත් හා ආහාර සපයා ගනිමින් ඔවුන්ගේ කණ්ඩායමේ සිටින මිනිසුන්ව කොහොම හරි ජීවත් කරවන්න වෙහෙසෙනව. මේ සටන් අතරතුරේදි ඔවුන්ගේ කණ්ඩායමේ සමහරක් අයව ඔවුන්ට අහිමි වෙනව. ඒ වගේම අපිට හිතාගන්නත් බැරි ආකාරයේ දුෂ්කරතා වලට ඔවුන්ට මුහුණ දෙන්න සිදු වෙනව. ඒ මොන දේ උනත් ඔවුන් කරගෙන යන සටන අත්හරින්න ඔවුන් සූදානම් නැහැ. 

ඉතින් ඔවුන් කරගෙන යන සටනින් ඔවුන්ට ජයගන්න පුලුවන් වෙයිද, ටොම් මේසන්ට තමන්ගේ අහිමි උන පුතා බේරාගැනීමට හැකි වෙයිද, පිටසක්වලයින් සමග කරන සටන් වලදී කුමන අභියෝගයන්ට ඔවුන්ට මුහුනදෙන්න වෙයිද? මේ සියල්ලට පිලිතුරු කතාව බලලම දැනගන්න ඔයාලට පුලුවන්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Taboo TV Series



2017 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.6 ක වාර්තාගත අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Mystery, Thriller කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. කතා මාලාව ගැන Subz.lk හි පල වුනු ලිපියෙ උපුටා ගැනීමක් අපි පහලින් දාල තියෙනව අපේ යාලුවන්ට බලාගන්න.

කතාවේදී Tom Hardy කියන්නේ ජේම්ස් ඩිලෙනි. වසර 10ක් තිස්සේ මිය ගියා යයි සිතා සිටි ජේම්ස් ඔහුගේ පියාගේ මරණයට පැමිණෙනවා. ඔහු එන්නේ තම පියාගේ උරුමය ලබා ගන්න. මෙහිදී ඔහු දැනගන්නවා නාවුක අධිරාජ්යක් බඳු සමාගමක් තිබුණු ඔහුගේ පියා විසින් ඉතිරි කර ඇත්තේ ණය ගොඩක් සහ “නුට්කා” කියන බිම් කොටසත් පමණක් බව.නමුත් ඔහු දැනගන්නවා මෙකල සිදුවෙමින් පවතින බ්‍රිතාන්‍යයේත් ඇමරිකාවෙත් අතර වෙන යුද්දය ඉක්මනින්ම අවසන් වෙන බවත්, ඉන් පසුව මෙම බිම් කොටස අතිශය වටිනාකමක් ගෙන දෙන බවත්. එම නිසා බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු සමාගම (මෙය එකල තිබුණු ලෝකයේ බලවත්ම සමාගමයි) මෙය මිලදීගන්න උත්සහ කලත් ඔහු එක විකුනන්නේ නැහැ. මෙය යොදාගෙන ඔහු තම පියාගේ නාවුක සමගම නැවත ආරම්භ කරන්න තමයි හදන්නේ. නමුත් පෙරදිග ඉන්දියා සමාගමත් අදහස අත් නොහරින පාටක් තමයි තියෙන්නේ. ඉතින් මේ කතාවේදී දිණුම අයිති වෙන්නෙ ජේම්ස්ටද? එහෙමත් නැතිනම් මේ සමාගමටද? කතාව බලලම තමයි ඒක දැනගන්න පුලුවන් වෙන්නෙ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This