Showing posts with label Adventure Movies. Show all posts

Thor: Ragnarok (2017) Movie Free Download


Imprisoned, the mighty Thor finds himself in a lethal gladiatorial contest against the Hulk, his former ally. Thor must fight for survival and race against time to prevent the all-powerful Hela from destroying his home and the Asgardian civilization.


Movie Title: Thor: Ragnarok (2017)
Director: Taika Waititi
Stars: Chris Hemsworth, Tom Hiddleston, Cate Blanchett 
Release Date: 24 October 2017 (UK)
Genres: Action, Adventure, Comedy 
Format: MatRoska (Mkv)
File Size: 1GB
Resolution: 1280x534
Runtime: 02:10:44
Language: English
Subtitles: English [Softcoded] - Muxed
Encoder: MkvCage (MC) Team
Source: 1080p.WEB-DL.X264.AC3-EVO
Get This

Pompeii Movie With Sinhala Subtitle (Direct Download)


රෝමයේ පිහිටි පොම්පෙයි නම් නගරයේ සිදුවුනු අතීත කතාවක් මුල් කරගෙන තමයි අද අපි ඔයාලට අරන් එන සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. එකල රෝමය ඉතාමත් දරුණු සටන් වලින් පිරී ගිය කාලයක් වුනා. ඉතිං අපේ කතා නායකයත් මේ සටන් වලින් හොදටම බැට කාල හිටපු කෙනෙක්. ඔහු නමින් මීලෝ. ඔහු අපිට කතා නායකය වුනාට රෝමයට නිකන්ම නිකන් වහලෙක් විතරයි. නමුත් ඔහු ලග සහජ දක්ශතාවයක් තියෙනව කඩු සටන් පිලිබද. කතාව අතරතුර මීලෝ ආදරයකත් පැටලෙනව. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මීලෝගෙ ආදරයට හිමිකම් කියන්නෙ. ඇය මේ නගරයේ කුමාරිකාවක්. ඉතිං හැම කතාවකම වගේ මේ කතාවෙත් වීරයන් වගේම සතුරනුත් ඉන්නව. කතාව බලලම ඔයාල දැනගන්නකො ඒ කවුද කියල.

IMDB Rating : 6.2
Genre : Action, Adventure, Drama





මෙම උපසිරසි හසන්ත වික්‍රමරත්න සොයුරා විසින් baiscopelk.com වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි.

Get This